උද්දික පවුල් පිටින් ලංකාවට එයි
කැනඩාවේ සරණගත විසා අයදුම් කල උද්දික ඇතුළු පිරිස යලි දිවයින පැමිණ ඇත. ඔහු මෙලෙස දිවයින පැමිණ ඇත්තේ සරසවි සම්මාන උළෙලට සහබාගි වීම සදහා යයි පවසයි.
එමෙන්ම කිසියම් අයකු තවත් රටක සරනාගත විසා අයදුම් කර තිබිය දි නැවත එම රටට යාමට නොහැකි අතර උද්දික සම්මාන උළෙලට පැමිණියා ද? කැනඩාවෙ සරනාගත විසා ප්‍රතික්ෂේප උනා ද තවමත් තහවුරු වි නොමැත.