♦️උද්දික පුතු යලි දිවයිනට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    උද්දික පවුල් පිටින් ලංකාවට එයි

    කැනඩාවේ සරණගත විසා අයදුම් කල උද්දික ඇතුළු පිරිස යලි දිවයින පැමිණ ඇත. ඔහු මෙලෙස දිවයින පැමිණ ඇත්තේ සරසවි සම්මාන උළෙලට සහබාගි වීම සදහා යයි පවසයි.

    එමෙන්ම කිසියම් අයකු තවත් රටක සරනාගත විසා අයදුම් කර තිබිය දි නැවත එම රටට යාමට නොහැකි අතර උද්දික සම්මාන උළෙලට පැමිණියා ද? කැනඩාවෙ සරනාගත විසා ප්‍රතික්ෂේප උනා ද තවමත් තහවුරු වි නොමැත.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    lawyer case eka strong madi kiwwa nisa thawa T56 wedi warusawak file ekata add karan yanna awilla athi :rofl:
    පොලිසියෙ එකෙක්ට වැඩේ බාරදුන්නොත් එහෙමනං උද්දික පුතාට සොරිම තමා. උන් කැලේට තියන ඒව වදින්නෙ මිනිහටනෙහ් 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    Looney Tunes Vintage GIF
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    ඕකට ලිදේ පැනන් ආත්මෙ මාරු කරගන්න තමයි වෙන්නෙ.. කෝමද යකූ රෙද්දක් ඇදන් ඉන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    refugee apply kara nan ehema enna ba hutto :lol:

    refugee kiyanne me rate inna widiyak na kiyala, u mekata niwadu enna gattama eka negate wenawner hutto :lol:
    danna widihata Rukanthalageth Rufugee cancel una horen lankawata yanna enna aragena.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොලිසියෙ එකෙක්ට වැඩේ බාරදුන්නොත් එහෙමනං උද්දික පුතාට සොරිම තමා. උන් කැලේට තියන ඒව වදින්නෙ මිනිහටනෙහ් 🤣
    :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඌ Refugee Visa නෙවෙයි බං ගිහිල්ලා ඉන්නේ . Media කාරයො දන්නවා වගේ බොරු දානවා
    ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ Canada ගියා කිව්වම හැමෝම යන්නේ Refugee එකට කියලා🤦