♦️උද්දික පුතෙක් වෙලා කැනඩා පනිමු 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    බලාන් යද්දී පොහොට්ටුවේ ඉදල තියන්නේ දස කැරියෝ. රටට ආදරේට අයින් වෙලා කියලා කට්ටිය හිතුවට. උද්දික පුතා රට පනින්න ඔක්කොම කරලා තියෙන්නේ. මු තමා මයිනාටත් වඩා සුපිරි නළුවා බලද්දී.




     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,917
    113
    ආශ්චර්යමත් රටක
    කැනඩා යන්න කලින් ටවුමෙ ගෙවල් ඉඩම් දෙමළෙක්ට විකුණලා(ඇඩ් එක දාන්න ඕන සිංහලයෙක් නෙවෙයිනං මූණවත් බලන්නෙ නෑ කියලා) සවුබාගේ පුංචි බිජ්ජක් පැළ කරලම යන්න කියන්න 🙏🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කැනඩා යන්න කලින් ටවුමෙ ගෙවල් ඉඩම් දෙමළෙක්ට විකුණලා(ඇඩ් එක දාන්න ඕන සිංහලයෙක් නෙවෙයිනං මූණවත් බලන්නෙ නෑ කියලා) සවුබාගේ පුංචි බිජ්ජක් පැළ කරලම යන්න කියන්න 🙏🙏
    අදෝ වද බයියා ටිපර් වෙලා🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකා අපතයෙක් නේ ඉස්සර TV Ads ඉල්ලා ටෙලිවිවු එකේ නහයෙන් ඇඩුවා
    හැම රාජපස්ස බයියම ඔහොම තමා. ඒකනෙ උන්ට බයියො කියන්නෙ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    That is why I never trust anyone who talks about nationalism. Don't vote for those sons of bitches; they are the most corrupt politicians ever.