ලැබුවා වූ අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා 🤣🤣🤣
lapaman Well-known member Apr 3, 2023 4,696 8,401 113 Apr 14, 2024 #1 ලැබුවා වූ අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා Reactions: Cypress
Candid-B Well-known member Apr 25, 2019 35,133 1 61,424 113 Mother Earth Apr 14, 2024 #2 මහින්දගෙ සරමට ගිණි ඇවිලිලා වගේ දැක්කේ Reactions: Schrodinger Cat, Cypress and lapaman
dilann Well-known member Jul 6, 2018 67,631 167,247 113 එකමත් එක රටක Apr 14, 2024 #3 මුන් නැකතට නෙවෙයිද කිරි උතුරවලා තියෙන්නේ?? Reactions: Cypress and lapaman
lapaman Well-known member Apr 3, 2023 4,696 8,401 113 Apr 14, 2024 #4 Candid-B said: මහින්දගෙ සරමට ගිණි ඇවිලිලා වගේ දැක්කේ Click to expand... dilann said: මුන් නැකතට නෙවෙයිද කිරි උතුරවලා තියෙන්නේ?? Click to expand... නැත්තම් ලංකාවේ හරි ගියේ උගේ නැකත විතරනේ ඕවා නොකර ඉදිද
Candid-B said: මහින්දගෙ සරමට ගිණි ඇවිලිලා වගේ දැක්කේ Click to expand... dilann said: මුන් නැකතට නෙවෙයිද කිරි උතුරවලා තියෙන්නේ?? Click to expand... නැත්තම් ලංකාවේ හරි ගියේ උගේ නැකත විතරනේ ඕවා නොකර ඉදිද
Heshan Daminda Well-known member Mar 13, 2009 46,268 1 101,113 113 34 Kalutara Apr 14, 2024 #5 lapaman said: නැත්තම් ලංකාවේ හරි ගියේ උගේ නැකත විතරනේ ඕවා නොකර ඉදිද Click to expand... ඉතින් නැකත තිබ්බෙ රෑටනෙ. මූ කස්ටම් නැකතක් හදාගෙනද?
lapaman said: නැත්තම් ලංකාවේ හරි ගියේ උගේ නැකත විතරනේ ඕවා නොකර ඉදිද Click to expand... ඉතින් නැකත තිබ්බෙ රෑටනෙ. මූ කස්ටම් නැකතක් හදාගෙනද?
C Cypress Well-known member Jul 22, 2021 16,170 27,635 113 Apr 14, 2024 #6 lapaman said: ලැබුවා වූ අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරේවා Click to expand...
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 14, 2024 #7 මුට්ටියක් කියලා කළගෙඩියක් විකුණපු එකා කවුද
Candid-B Well-known member Apr 25, 2019 35,133 1 61,424 113 Mother Earth Apr 14, 2024 #8 ශිරන්ති මැඩම් ආයේ ප්‍රෙග්නන්ට් වගේ නේ. යෝෂිත මහත්තයට තව මල්ලි කෙනෙක්.