♦️චන්ද ලක්ෂ 100ක් රැගෙන සජබ ප්‍රබලයා රනිල්ට සහය පලකරයි 🤭

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීමට තීරණය කර ඇත.

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී නිළ ප්‍රකාශයක් අත්සන් කරමින් සේනාරත්න මහතා ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්විය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    ඕකා ගිය පාරත් අතේ පැලවෙන කිබුලෙක් උස්සන් ඇවිත් ඕන කමෙන්ම සජබෙට කෙලෙව්වා . :lol:
    එකෙන් උනේ ගෝටා මිනි මරල මෝරුන්ට කන්න දාපු කතාව විහිළුවක් වෙච්ච එක .
     
    ඌ යන පැත්ත පැරදෙනවා බං
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    HUnbnRy.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    88/89 ප්‍රා එක පිටිපස්සේ හිටියේ රාජිතයා කියලා තමයි පරණ මිනිස්සු කියන්නේ. බටලන්ද සීයටම ගැලපෙන ඩයල් එක
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    88/89 ප්‍රා එක පිටිපස්සේ හිටියේ රාජිතයා කියලා තමයි පරණ මිනිස්සු කියන්නේ. බටලන්ද සීයටම ගැලපෙන ඩයල් එක

    කුණු set වෙන්නේ කුණු ගොඩකටම නේ බං
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    88/89 ප්‍රා එක පිටිපස්සේ හිටියේ රාජිතයා කියලා තමයි පරණ මිනිස්සු කියන්නේ. බටලන්ද සීයටම ගැලපෙන ඩයල් එක
    විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, රාජිත තමයි ප්‍රා එක මෙහෙයෙව්වේ. උනේ මහජන පක්ශේ පාතාල කල්ලිය තමයි ප්‍රා එක.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕකා ගිය පාරත් අතේ පැලවෙන කිබුලෙක් උස්සන් ඇවිත් ඕන කමෙන්ම සජබෙට කෙලෙව්වා . :lol:
    එකෙන් උනේ ගෝටා මිනි මරල මෝරුන්ට කන්න දාපු කතාව විහිළුවක් වෙච්ච එක .

    කිබුලා version 2 ආවා ආවා...
    ගැට කිබුලා සහ කපටි නරියා..
    ල.ල...ලගදීම හන්දියේ සිනමා හලේදී..දී..දී
    යහපාලන Films 2024
     
    • Like
    Reactions: lapaman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    ඌ යන පැත්ත පැරදෙනවා බං
    සජබේ ඇතුලේ ඉදන් උන්ට ගහන උන් හිටිය් ගිය පාර . උන් ඔක්කොම සජිය පරදින්න කතා කරේ . unp උන් .
    මූ කිබුලෝ ගෙනල්ලා අතේ පැලවෙන බොරුවක් කිව්වා
    රංගේ ගෙම්බෝ සජිත් සජිත් කියනව කිව්වා
    නවින් දිසානායක ගමකට ගිහින් 10ක් විතර ඉන්න තැන බොරුවට media උන්ට කැමරා ඕෆ් කරගන්න කියලා , අපේ රැස්වීම වලට එන අයට රජයේ ඉඩම් දෙනවා කියල කිව්වා
    තව රවිය කතා කරන්න ගියත් සජියට හින්ට් ගහපු එක කරේ .

    මේ මෝඩ යකාට ඒ කිසි දෙයක් තේරෙන්නේ නෑ . :lol:

    මෙතන මු පැත්තේ වැඳගෙන ඉන්න ගෑනි දිහා හොරෙන් බලන එක කරන්නේ .

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර, රාජිත තමයි ප්‍රා එක මෙහෙයෙව්වේ. උනේ මහජන පක්ශේ පාතාල කල්ලිය තමයි ප්‍රා එක.
    විජය සම්බන්දයක් තියෙනවා ද? 🤔
    ookaa nam kohomath gembaa
    😂
    2015 mahindawa gedara yawapu ekek
    අෆ්ෆා සිරාවට
    මේ පාර දිනන්නෙ කවුද කියල අපි හැමෝම දැනටමත් දන්නවනේ. :yes:
    මේ පාර අනුර දිනනන්නේ
    සජබේ ඇතුලේ ඉදන් උන්ට ගහන උන් හිටිය් ගිය පාර . උන් ඔක්කොම සජිය පරදින්න කතා කරේ . unp උන් .
    මූ කිබුලෝ ගෙනල්ලා අතේ පැලවෙන බොරුවක් කිව්වා
    රංගේ ගෙම්බෝ සජිත් සජිත් කියනව කිව්වා
    නවින් දිසානායක ගමකට ගිහින් 10ක් විතර ඉන්න තැන බොරුවට media උන්ට කැමරා ඕෆ් කරගන්න කියලා , අපේ රැස්වීම වලට එන අයට රජයේ ඉඩම් දෙනවා කියල කිව්වා
    තව රවිය කතා කරන්න ගියත් සජියට හින්ට් ගහපු එක කරේ .

    මේ මෝඩ යකාට ඒ කිසි දෙයක් තේරෙන්නේ නෑ . :lol:

    මෙතන මු පැත්තේ වැඳගෙන ඉන්න ගෑනි දිහා හොරෙන් බලන එක කරන්නේ .

    සජියා නම් අමු මෝඩයෙක් කොහේ තේරෙන්න ද අලි පුකෙන් ඉන්නේ ඕකා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    ptta joke eka
     
    • Like
    Reactions: lapaman