♦️නයි දෙරණේ බිලියන 6 දොබකරේ 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,694
    8,383
    113
    මේ ගඳය නේද ලංකාවේ සයිනොපාන් පැට්ටරිය ගැන වීඩියෝ එක කරේ

    එහෙමත් එකක් ද බන්.

    මු කියනවා මේක බිලියන 6 ලු බිලියනයට බින්දු ගානවත් දන්නේ නැතිව ඇති
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වෙන්නැති යකෝ, බලපං⁣කො ඒ⁣කෙ සයිස් එක.. ටැක්ස් , ෂිපිං චාජස් වැදිලා එද්දි කෝටි 600ක් වෙන්න ඇති..
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අනිවා ඕක ඒ ගාන ඇති අර එක කේබල් එකක්ම කෝටියක් වගේ ඇති.