♦️නයි දෙරණේ බිලියන 6 දොබකරේ 😂
topkollek Well-known member May 22, 2014 43,903 1 58,182 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 25, 2024 #2 මේ ගඳය නේද ලංකාවේ සයිනොපාන් පැට්ටරිය ගැන වීඩියෝ එක කරේ Reactions: Chimpanzee Putha, lapaman and Draco Malfoy
lapaman Well-known member Apr 3, 2023 4,690 8,380 113 Mar 25, 2024 #3 topkollek said: මේ ගඳය නේද ලංකාවේ සයිනොපාන් පැට්ටරිය ගැන වීඩියෝ එක කරේ Click to expand... එහෙමත් එකක් ද බන්. මු කියනවා මේක බිලියන 6 ලු බිලියනයට බින්දු ගානවත් දන්නේ නැතිව ඇති
topkollek said: මේ ගඳය නේද ලංකාවේ සයිනොපාන් පැට්ටරිය ගැන වීඩියෝ එක කරේ Click to expand... එහෙමත් එකක් ද බන්. මු කියනවා මේක බිලියන 6 ලු බිලියනයට බින්දු ගානවත් දන්නේ නැතිව ඇති
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Mar 25, 2024 #4 වෙන්නැති යකෝ, බලපංකො ඒකෙ සයිස් එක.. ටැක්ස් , ෂිපිං චාජස් වැදිලා එද්දි කෝටි 600ක් වෙන්න ඇති..
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Mar 25, 2024 #5 අනිවා ඕක ඒ ගාන ඇති අර එක කේබල් එකක්ම කෝටියක් වගේ ඇති.
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 25, 2024 #6 ඕව ඇත්තටම ඔය ගනන් වෙනව ඇති
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Mar 25, 2024 #7 Oka haduwama unit ekak rs 50 wenawalu.