♦️නාකිචිචියක් පාරේ බුරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    wrong.....elders should also know the law. its wrong
    මෝඩ වැඩක් ඒ මනුස්සයට නීති උගනන්න යන්නේ අර හරකා. ඒ මනුස්සයට වෙන මානසික ප්‍රශ්නයක් ඇති. අර ගොනා video කර කර ගෑනි වගේ ඒ වයසක මනුස්සයා එක්ක එල්ලෙනවා.
     
    • Like
    Reactions: NRTG and Any.key

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මට නම් ත්‍රීවිල් කාරයගෙ වැරැද්දක් පේන්නෙ නෑ. පාරෙ වාහන නවත්තන එක නීතියෙන් වැරදි උනාට, ලංකාව නීති අකුරට කරන රටක් නෙමේනෙ. අනිත් වාහන වලට ප්‍රශ්නයක් නැතිව යන්න එන්න පුලුවන් නම්, ගේට්ටුවක් හරස් කරල නැත්තන්, හන්දියක් හැරෙන තැනක් නෙමේ නම්, මට අවුලක් පේන්නෙ නෑ.

    ඌ නිකන් කම්මැලිකමටත් එක්ක ඇන්ටිගෙන් ආතල් එකක් ගන්න ඇති. ත්‍රීවිල් කාරය හොඳ එකෙක් මට පේන විදිහට. හොඳින් කතා කලා. සමහර එවුන් ඉන්නව, කුණුහරුපෙන් බැනල, ගල්ගහල ඔලුවත් පලයි ඇන්ටිගෙ.

    ඔහොම එක එකා කියන කියන දේ කරල මේරටේ ඉන්න බැහැනෙ
    ------ Post added on Jun 12, 2024 at 7:51 PM
     
    • Like
    Reactions: NRTG

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ආචිචි නං අත උස්සන් එනවා නේද දෙන්න …😂

    තමන්ගේ limit දන්නේ නැති ඔය වගේ ගෑනු කියන කිටන එකට නටන්නේ නැතුව හිටපු එක හරි .
    වයස වැඩිද අදාල නෑ … පාරක් ගැහුවනම් අනිත් පැත්තට police ගිහින් press charges .
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    නාකිච්චි අරූගෙන් සැපක් ඉල්ලලා ඌ දෙන්න බෑ කිව්වද දන්නේ නෑ නේ ඔය තරම් උඩ පනින්නේ. නාකි හුත්ති කන්නාඩියකින් බැලුවානම් ලයිව් කාලි මෑනි බලාගන්න තිබුනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: