මට නම් ත්‍රීවිල් කාරයගෙ වැරැද්දක් පේන්නෙ නෑ. පාරෙ වාහන නවත්තන එක නීතියෙන් වැරදි උනාට, ලංකාව නීති අකුරට කරන රටක් නෙමේනෙ. අනිත් වාහන වලට ප්‍රශ්නයක් නැතිව යන්න එන්න පුලුවන් නම්, ගේට්ටුවක් හරස් කරල නැත්තන්, හන්දියක් හැරෙන තැනක් නෙමේ නම්, මට අවුලක් පේන්නෙ නෑ.
ඌ නිකන් කම්මැලිකමටත් එක්ක ඇන්ටිගෙන් ආතල් එකක් ගන්න ඇති. ත්‍රීවිල් කාරය හොඳ එකෙක් මට පේන විදිහට. හොඳින් කතා කලා. සමහර එවුන් ඉන්නව, කුණුහරුපෙන් බැනල, ගල්ගහල ඔලුවත් පලයි ඇන්ටිගෙ.
ඔහොම එක එකා කියන කියන දේ කරල මේරටේ ඉන්න බැහැනෙ
------ Post added on Jun 12, 2024 at 7:51 PM