මහින්දත් බෝම්බ ගහන්න කලින් දැනගෙන ඉදලා නේද? අනික් උන් නොකිව එක පැත්තකීන් තියමු ඇයි මහින්දයා විමල්ලා මිනිස්සුන්ට මෙහෙම හානියක් වෙන්න යනවා කියලා නොකිවේ? මුනුත් එහෙම බලද්දී අපරාදකාරයෝ නේ