♦️පාස්කු බෝම්බකරුවන්ට ගෝටාභය ජනපති වුනාම දැඩි දඩුවම්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    මහින්දත් බෝම්බ ගහන්න කලින් දැනගෙන ඉදලා නේද?

    අනික් උන් නොකිව එක පැත්තකීන් තියමු ඇයි මහින්දයා විමල්ලා මිනිස්සුන්ට මෙහෙම හානියක් වෙන්න යනවා කියලා නොකිවේ? මුනුත් එහෙම බලද්දී අපරාදකාරයෝ නේ

     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Yeah naakiya wanted to use as an advantage to his loser brothers campaign