♦️පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය.

    විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Plane Airplane GIF