♦️මව මියයාමේ ශෝකයට පුතාත් මිය යයි 🫤

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    මව මියගිය යාමේ දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

    මිය ගිය මව වන්නේ ඉඳුරුව අකාඩේගොඩ ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරනමාන්න නැමති 71 හැවිරිදි සත් දරු මවකි.

    මියගිය පුතා වන්නේ සිය මවට උපස්ථාන කරමින් එකම නිවසේ ජීවත්වූ ඇයගේ පස්වන පුතා වූ ලක්සිරි කොට්ටහච්චි නැමති 47 හැවිරිදි එක් දරු පියෙකි.

    ඔහුගේ මරණය හදිසි උපස්ථාන කරමින් ඇය සමග ඉතා ආදරයෙන් සිටි මෙම පුත්‍රයා ඉකුත් 22 දා සිය මව අසනීපව නිවසේදීම මිය යාමෙන් බෙහෙවින් කම්පනයට හා ශෝකයට පත්වී සිටි බව එම පවුලේ සාමාජිකයෝ පැවසූහ.

    ලංකාදීප
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    පුතාගෙ ඇලීම.. අනික අවබෝධයක් නැතිකම

    අපෙ අම්මගෙන් මන් එකපාරක් ඇහුවා
    "ආච්චියි සීයයි මැරිච්ච එකගැන දුක නැද්ද?" කියලා
    එතකොට අම්මා මට කිව්වා
    "අපි හිතින් බැඳිච්ච ඕනම කෙනෙක් අපි මැරෙනකම්ම
    අපිත් එක්ක ජීවත්වෙනවා" කියලා

    ඒ කියන්නේ මැරිච්ච එකා මලාට
    ඌව අපේ හිතින් මරාගන්න බැරිනම් වෙන්නේ
    එක්කො අපිත් මැරිමැරි ජීවත්වෙන එක නැත්තන්
    ඔය හාට් ඇටෑක් එකෙන් මැරිච්ච පුතාට වෙච්චදේ තමයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Anathma Warna satahanakata amma kiyala rewatila,maruna kiyalath hituwane :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    "Visākhā, those who have a hundred dear ones have a hundred sufferings. Those who have ninety dear ones have ninety sufferings. Those who have eighty... seventy... sixty... fifty... forty... thirty... twenty... ten... nine... eight... seven... six... five... four... three... two... Those who have one dear one have one suffering. Those who have no dear ones have no sufferings. They are free from sorrow, free from stain, free from lamentation, I tell you."

    Then, on realizing the significance of that, the Blessed One on that occasion exclaimed:

    The sorrows, lamentations,
    the many kinds of suffering in the world,
    exist dependent on something dear.
    They don't exist
    when there's nothing dear.
    And thus blissful & sorrowless
    are those for whom nothing
    in the world is anywhere dear.
    So one who aspires
    to the stainless & sorrowless
    shouldn't make anything dear
    in the world
    anywhere.