♦️මැණික්හින්න රෝහලේ ගුටි කෙලියක්‌

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මැණික්හින්න රෝහලේ ගුටි කෙලියක්‌ රෝහල් කාර්යමණ්ඩලය සහ පිරිස එම රෝහලේම රෝහල් ගත කරයි.
    එතකොට උන්ට බෙහෙත් කරන්නේ ලෙඩ්ඩු ද🤦
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දෙපිරිසක් ගහ ගත්තම කොහොමත් පොලිසියෙන් පරීක්ෂණයක් කරනවා ඒක මහ ලොකු දෙයක් නෙමේ .

    මෙතන ලොකුම ප්‍රශ්නේ , මේක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ඇමතියා හෝ ලේකමා මේ ගැන මුකුත් කිව්වේ නැති එක ,

    පොඩි දෙයක් නෙමේ රෝහලේ කාර්ය මණ්ඩලය බීමති හිටිය කියන එක , ආපු මිනිස්සුන්ට ගහන එක .

    මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට කරන්න ඕන කිසි දෙයක් කරලා නැහැ .
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    ado ethakota e hospital ekema wennathi ne admit karanne ammo athal oi 😂😂😂

    මැණික්හින්න ටවුමේ අවුරුදු උත්සවේයක් තිබිලා අවුරුදු උත්සවේ එකෙක් තුවාල වෙලා හොස්පිටල් එකට ගෙනාවාම හොස්පිටල් එකේ උනුත් අවුරුදු උත්ස්වෙට ගිහින්. එක දුරදිග ගිහින් හොස්පිටල් එකේ හිටපු අනික් කාරයාමණ්ඩලේ එක්ක ගහන දෙපැත්තේම තුවාල හින්දා ඒ හොස්පිටල් එකේම නතර කරලා බෙහෙත් කරන්න
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මැණික්හින්න රෝහලේ ගුටි කෙලියක්‌ රෝහල් කාර්යමණ්ඩලය සහ පිරිස එම රෝහලේම රෝහල් ගත කරයි.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඩොටේ පැතිවල වෙන දේවල් පේනවද? නුවර ගැම්ම. හොස්පිටල් එකේ ඉන්න ඩොකා බීලා වැඩ කරන උන් බීලා එහෙන් අවුරුදු උත්සව වල ගිහින් මරු ආතල් වැඩ තමා වෙන්නේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මැණික්හින්න රෝහලේ ගුටි කෙලියක්‌ රෝහල් කාර්යමණ්ඩලය සහ පිරිස එම රෝහලේම රෝහල් ගත කරයි.
    mun dan kanava hoda kaamak
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඔය වීඩියෝ කරපු සේරම ...නීතිය ඉස්සරහට ගෙන්න ඔන