කොහෙද බන් ඔය නිව්ස් එක දාලා තිබුනේ?UAE Visa Ban Countries List
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම් රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක සහ රැකියා වීසා සඳහා අයදුම් කළ නොහැක. පහත කිසිම රටකට යලි විසා අයදුම් කල නොහැක.
1. Afghanistan
2. Libya
3. Yemen
4. Somalia
5. Lebanon
6. Bangladesh
7. Cameroon
8. SudanNigerian
9. Uganda
මෙම තහනම සදහා පහත හේතු ලෙස දක්වා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම බලාත්මක කර ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ය.
HAHA umbalata podi rahasak kiyannam? Godak foundersla nathan pioneersla Jewsla. Eth oya company walata Israel connection nisa thambi badu ganne ne.
ganja galada inne okkom un dannava mevayae co founders la jews kiyala, munge support nethuwa run vena 1 company ekak kiyapanko, unta loke ona na loketa thamai un ona
mama kataha karanne trillion and billion $ companies gena, AED 375,000 ~ 100000 USDAll annual taxable profits that fall under AED 375,000 shall be subject to zero rate. All annual taxable profits above AED 375,000 shall be subject to 9% rate.
ටැක්ස් වලින් බේරෙන්න තමා
higena company gena nemai ban.Arab brotherhood is only limited to verbal rhetoric. All Arabs agree to disagree. This is why none of their problems gets sorted out.brother country Uganda innawa

NotedHAHA umbalata podi rahasak kiyannam? Godak foundersla nathan pioneersla Jewsla. Eth oya company walata Israel connection nisa thambi badu ganne ne. E nisa godak welawata boruwata US HQ ekak gahala tama un frontend karanne. Apey ekath ehemai
Eg: Lankawe Amana bank eka refuse kaala Checkpoint firewall ganna mokada HQ IL. e wage tama maldives walth mul kaaley amarui karanna. Eth un gonnu wage PaloAlto gaththa. un danne ne founder (Nir Zuk) original checkpoint founder knk kiyala. PA un unge HQ kiyala US danne.
උන් ලංකාවේ පාතාල රන් කරාට මෙහෙ පාර පනින්නේත් සුදු ඉරෙන්..... ඉතින් මෙහෙට වදයක් නැත්තම් අවුලක් නෑ.... ෆයිනෑන්සියල් කෙස් දාගත්තොත් තමා බෑන් කරන්නේමෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
thama ube yaluwa wada da machan. kari padiyak ne.එහෙම නැහැ, ඉන්දියා, පාකිස්තාන්, නයිජීරියාවේ ගොඩක් මැරයෝ, මාෆියාකාරයෝ ඩුබායි, සාජා වල ඉන්නවා. වැඩේ කියන්නේ උන් හොඳට වියදම් කරනවා සමහර එවුන් රජ පවුලේ එවුන් එක්කත් ඩීල් දානවා ඒ නිසා උන්ට කෙළවීමට ඇති සම්භාවිතාවය අඩුයි.
අනිත් එක ලංකාවේ අය ඩුබායි වල ගොඩක් top position වල ඉන්නවා. මම දන්න ගල්කිස්ස පැත්තේ ඉන්න යාලුවෙක්ට අපි හිටපු කාලේ ඩුබායි වල හොටෙල් එකක Lodging Manager විදිහට ඉන්න කොටත් ඩිරාම් 50000 ක් හම්බුනා.
ලංකාවටත් ඔහොම කරොත් අපිටත් වඩා පාඩුවක් උන්ට වෙනවා. සුද්දො ඔය රටවල් වල වැඩට ආවට කොච්චර සැප සම්පත් තිබුනත් කාලයක් ඉන්න කැමැති නැහැ සමහර හේතු නිසා ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ එවුන් උන්ට සැහෙන්න වටිනවා අත්දැකීම් එක්ක කියන්නේ![]()
උන්ගේ කුඩු සල්ලි එහෙ...මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
ලංකාවේ මෝඩයන්ට කියලා දෙන්න මචං... Thanks මේ comment එකටඑහෙම නැහැ, ඉන්දියා, පාකිස්තාන්, නයිජීරියාවේ ගොඩක් මැරයෝ, මාෆියාකාරයෝ ඩුබායි, සාජා වල ඉන්නවා. වැඩේ කියන්නේ උන් හොඳට වියදම් කරනවා සමහර එවුන් රජ පවුලේ එවුන් එක්කත් ඩීල් දානවා ඒ නිසා උන්ට කෙළවීමට ඇති සම්භාවිතාවය අඩුයි.
අනිත් එක ලංකාවේ අය ඩුබායි වල ගොඩක් top position වල ඉන්නවා. මම දන්න ගල්කිස්ස පැත්තේ ඉන්න යාලුවෙක්ට අපි හිටපු කාලේ ඩුබායි වල හොටෙල් එකක Lodging Manager විදිහට ඉන්න කොටත් ඩිරාම් 50000 ක් හම්බුනා.
ලංකාවටත් ඔහොම කරොත් අපිටත් වඩා පාඩුවක් උන්ට වෙනවා. සුද්දො ඔය රටවල් වල වැඩට ආවට කොච්චර සැප සම්පත් තිබුනත් කාලයක් ඉන්න කැමැති නැහැ සමහර හේතු නිසා ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ එවුන් උන්ට සැහෙන්න වටිනවා අත්දැකීම් එක්ක කියන්නේ![]()
වෙන රටවල් වල රාජතාන්ත්‍රික තීන්දු තීරණ වගේ දේවල් වලට මම අත ගහන්නේ නෑ...@Al Baik මේ මොකත මේ
UAE උසස් කුලේ උන් අඩු කුලේ මුස්ලිම් රටවල් ඔක්කොම තහනම් කරලා නෙවෙන රටවල් වල රාජතාන්ත්‍රික තීන්දු තීරණ වගේ දේවල් වලට මම අත ගහන්නේ නෑ...
උන් මෙහෙ පාතාලේ උනාට එහෙ පූස් පැටව් වගේ ඉන්න හොද සිටිසන් ලා.කෝල් වලින් තමා පාතාල වැඩ කරන්නේමෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
ඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...UAE උසස් කුලේ උන් අඩු කුලේ මුස්ලිම් රටවල් ඔක්කොම තහනම් කරලා නෙ
Ha ethakota Yazidis kiyanne Christian ayada, Ai unta hamoma kepilla danneඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...
කිරියෙ අඩු කුලේ කියන කැටගරියට වැටෙනව නන් ආයේ අඩු කුලේ තමා බකින් හෙම් මාලිගාවෙන් තියා සුල්තාන්ගේ මාලිගාවෙන් ආවත්ඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...
ඒ අය මුස්ලිම් අය නෙවෙයි.Ha ethakota Yazidis kiyanne Christian ayada, Ai unta hamoma kepilla danne![]()