♦️රටවල් 9ක්‌ සදහා UAE විසා තහනම් කරයි 😂

signshop

Well-known member
  • May 30, 2011
    12,270
    9,114
    113
    Dubai

    UAE Visa Ban Countries List

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම් රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක සහ රැකියා වීසා සඳහා අයදුම් කළ නොහැක. පහත කිසිම රටකට යලි විසා අයදුම් කල නොහැක.

    1. Afghanistan
    2. Libya
    3. Yemen
    4. Somalia
    5. Lebanon
    6. Bangladesh
    7. Cameroon
    8. SudanNigerian
    9. Uganda

    මෙම තහනම සදහා පහත හේතු ලෙස දක්වා තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම බලාත්මක කර ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ය.
    කොහෙද බන් ඔය නිව්ස් එක දාලා තිබුනේ?
    මේක දකිනකල් දන්නේ නෑනේ
    ලින්ක් එකක් දාපන් බලන්න
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    HAHA umbalata podi rahasak kiyannam? Godak foundersla nathan pioneersla Jewsla. Eth oya company walata Israel connection nisa thambi badu ganne ne.
    :lol: :lol: ganja galada inne okkom un dannava mevayae co founders la jews kiyala, munge support nethuwa run vena 1 company ekak kiyapanko, unta loke ona na loketa thamai un ona

    1. BlackRock
    2. Vanguard Group
    3. J.P. Morgan
    4. Goldman Sachs
    5. PIMCO

    California idan China venaka munge, ubala China kiyala hithan inna BYD, Alibaba, Tencent okkoma munge investment :lol:

    All annual taxable profits that fall under AED 375,000 shall be subject to zero rate. All annual taxable profits above AED 375,000 shall be subject to 9% rate.

    ටැක්ස් වලින් බේරෙන්න තමා
    mama kataha karanne trillion and billion $ companies gena, AED 375,000 ~ 100000 USD :lol: higena company gena nemai ban.

    Nvidia Israel Investment balapan, UAE okkoma companies gaththath ochchara Investment enna na.

    ------ Post added on Mar 4, 2024 at 4:19 PM
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and gnilukshi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලොල් කැරි බංගලිත් ත්‍රස්තවාදී ලිස්ට් එකට සෙට් වෙලා🤣🤣
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,325
    113
    Ohio, USA
    HAHA umbalata podi rahasak kiyannam? Godak foundersla nathan pioneersla Jewsla. Eth oya company walata Israel connection nisa thambi badu ganne ne. E nisa godak welawata boruwata US HQ ekak gahala tama un frontend karanne. Apey ekath ehemai :-D

    Eg: Lankawe Amana bank eka refuse kaala Checkpoint firewall ganna mokada HQ IL. e wage tama maldives walth mul kaaley amarui karanna. Eth un gonnu wage PaloAlto gaththa. un danne ne founder (Nir Zuk) original checkpoint founder knk kiyala. PA un unge HQ kiyala US danne.
    Noted
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
    උන් ලංකාවේ පාතාල රන් කරාට මෙහෙ පාර පනින්නේත් සුදු ඉරෙන්..... ඉතින් මෙහෙට වදයක් නැත්තම් අවුලක් නෑ.... ෆයිනෑන්සියල් කෙස් දාගත්තොත් තමා බෑන් කරන්නේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    එහෙම නැහැ, ඉන්දියා, පාකිස්තාන්, නයිජීරියාවේ ගොඩක් මැරයෝ, මාෆියාකාරයෝ ඩුබායි, සාජා වල ඉන්නවා. වැඩේ කියන්නේ උන් හොඳට වියදම් කරනවා සමහර එවුන් රජ පවුලේ එවුන් එක්කත් ඩීල් දානවා ඒ නිසා උන්ට කෙළවීමට ඇති සම්භාවිතාවය අඩුයි.

    අනිත් එක ලංකාවේ අය ඩුබායි වල ගොඩක් top position වල ඉන්නවා. මම දන්න ගල්කිස්ස පැත්තේ ඉන්න යාලුවෙක්ට අපි හිටපු කාලේ ඩුබායි වල හොටෙල් එකක Lodging Manager විදිහට ඉන්න කොටත් ඩිරාම් 50000 ක් හම්බුනා.

    ලංකාවටත් ඔහොම කරොත් අපිටත් වඩා පාඩුවක් උන්ට වෙනවා. සුද්දො ඔය රටවල් වල වැඩට ආවට කොච්චර සැප සම්පත් තිබුනත් කාලයක් ඉන්න කැමැති නැහැ සමහර හේතු නිසා ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ එවුන් උන්ට සැහෙන්න වටිනවා අත්දැකීම් එක්ක කියන්නේ 🙄
    thama ube yaluwa wada da machan. kari padiyak ne.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,356
    113
    මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
    උන්ගේ කුඩු සල්ලි එහෙ...
    Russian මාෆියා කාරයෝ ගොඩක් ඉන්නේ use

    එහෙම නැහැ, ඉන්දියා, පාකිස්තාන්, නයිජීරියාවේ ගොඩක් මැරයෝ, මාෆියාකාරයෝ ඩුබායි, සාජා වල ඉන්නවා. වැඩේ කියන්නේ උන් හොඳට වියදම් කරනවා සමහර එවුන් රජ පවුලේ එවුන් එක්කත් ඩීල් දානවා ඒ නිසා උන්ට කෙළවීමට ඇති සම්භාවිතාවය අඩුයි.

    අනිත් එක ලංකාවේ අය ඩුබායි වල ගොඩක් top position වල ඉන්නවා. මම දන්න ගල්කිස්ස පැත්තේ ඉන්න යාලුවෙක්ට අපි හිටපු කාලේ ඩුබායි වල හොටෙල් එකක Lodging Manager විදිහට ඉන්න කොටත් ඩිරාම් 50000 ක් හම්බුනා.

    ලංකාවටත් ඔහොම කරොත් අපිටත් වඩා පාඩුවක් උන්ට වෙනවා. සුද්දො ඔය රටවල් වල වැඩට ආවට කොච්චර සැප සම්පත් තිබුනත් කාලයක් ඉන්න කැමැති නැහැ සමහර හේතු නිසා ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ එවුන් උන්ට සැහෙන්න වටිනවා අත්දැකීම් එක්ක කියන්නේ 🙄
    ලංකාවේ මෝඩයන්ට කියලා දෙන්න මචං... Thanks මේ comment එකට
    ------ Post added on Mar 4, 2024 at 4:57 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    වෙන රටවල් වල රාජතාන්ත්‍රික තීන්දු තීරණ වගේ දේවල් වලට මම අත ගහන්නේ නෑ...
    UAE උසස් කුලේ උන් අඩු කුලේ මුස්ලිම් රටවල් ඔක්කොම තහනම් කරලා නෙ
     
    • Haha
    Reactions: imhotep

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
    උන් මෙහෙ පාතාලේ උනාට එහෙ පූස් පැටව් වගේ ඉන්න හොද සිටිසන් ලා.කෝල් වලින් තමා පාතාල වැඩ කරන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,325
    113
    Ohio, USA
    UAE උසස් කුලේ උන් අඩු කුලේ මුස්ලිම් රටවල් ඔක්කොම තහනම් කරලා නෙ
    ඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...
    Ha ethakota Yazidis kiyanne Christian ayada, Ai unta hamoma kepilla danne 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ඉස්ලාම්වල එහෙම කුල මල නම් නැහැ.. නමුත් අඩු ආදායම්ලාභී රටවල් වල නූගත් පිරිස් ඕනතරම් ඉන්නවා ...දැක්කනේ ලංකාවේ ගෝඨාභය කියන අන්ත දක්ෂිණාංශික උපන්ගෙයි පොන්නයෙක් වෙච්ච එකාව රටතුළ බහුතරය වැඩි චන්දෙන් ජනාධිපති කරවලා රට පුරාම කිරිබත් කාලා ජාතියක් වශයෙන් කෙලව ගත්තේ.. අන්න ඒ වගේම උන් බොහොමයක් අර ලිස්ට් එකේ තියෙන රටවල් වලත් ඉන්නවා ඇති.. ඒ නිසයි ඔය වගේ රටවල් වලින් එන එවුන්ට වීසා නොදී තියන්නේ...
    කිරියෙ අඩු කුලේ කියන කැටගරියට වැටෙනව නන් ආයේ අඩු කුලේ තමා බකින් හෙම් මාලිගාවෙන් තියා සුල්තාන්ගේ මාලිගාවෙන් ආවත්