♦️රටවල් 9ක්‌ සදහා UAE විසා තහනම් කරයි 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113

    UAE Visa Ban Countries List

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම් රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක සහ රැකියා වීසා සඳහා අයදුම් කළ නොහැක. පහත කිසිම රටකට යලි විසා අයදුම් කල නොහැක.

    1. Afghanistan
    2. Libya
    3. Yemen
    4. Somalia
    5. Lebanon
    6. Bangladesh
    7. Cameroon
    8. SudanNigerian
    9. Uganda

    මෙම තහනම සදහා පහත හේතු ලෙස දක්වා තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා තහනම බලාත්මක කර ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ය.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    all are muslim countries, where is Israel? lankave israel embessy ekak na, nanala tharavei kiyala, world eke me vage bayagulu ratak thawa thiyanavanam mention karapan denaganna
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඇයි මේ එකපාරටම. අර yemen සීන් එකෙන් තමා ඕක ඇදිල එන්න ඇත්තෙ හිතනවා. උන් එක එක ඒව කරනව කියල තියනවනෙ.

    උන්ගෙ බුද්ධි අංශ වලින් හොයාගන්න ඇති මොකක් හරි සීන් එකක්. මීඩියා වලට නොකිවුවට.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    1. Afghanistan
    2. Libya
    3. Yemen
    4. Somalia
    5. Lebanon
    6. Bangladesh

    all are muslim countries, where is Israel? lankave israel embessy ekak na, nanala tharavei kiyala, world eke me vage bayagulu ratak thawa thiyanavanam mention karapan denaganna
    Hitapanko red brothers enakan.
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113

    මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා

    ලංකාව තහනම් කරන එකක් නැහැ
    උන් මෙහෙ පාතාලේ රන් කලාට UAE වලට අවුලක් නැහැනේ
    එහෙම බැලුවොත් ගොඩක් රටවල් තහනම් කරන්න වෙනවා
    ඔය තහනම් කරපු රටවල උන්ගෙන් UAE සිටිසන්ස් ලට තර්ජනයක් වෙන්න පුළුවන් ඇති
    මුස්ලිම් රටවල්ම මෙහෙම ඇක්සන්ස් ගන්න එක හොදයි
    ------ Post added on Mar 4, 2024 at 12:22 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මෙහෙ පාතාලේ රන් කරන ඔක්කොම ඉන්නේ UAE ලගදීම ශ්‍රී ලංකාවටත් බඩු සෙට් වෙනවා
    එහෙම නැහැ, ඉන්දියා, පාකිස්තාන්, නයිජීරියාවේ ගොඩක් මැරයෝ, මාෆියාකාරයෝ ඩුබායි, සාජා වල ඉන්නවා. වැඩේ කියන්නේ උන් හොඳට වියදම් කරනවා සමහර එවුන් රජ පවුලේ එවුන් එක්කත් ඩීල් දානවා ඒ නිසා උන්ට කෙළවීමට ඇති සම්භාවිතාවය අඩුයි.

    අනිත් එක ලංකාවේ අය ඩුබායි වල ගොඩක් top position වල ඉන්නවා. මම දන්න ගල්කිස්ස පැත්තේ ඉන්න යාලුවෙක්ට අපි හිටපු කාලේ ඩුබායි වල හොටෙල් එකක Lodging Manager විදිහට ඉන්න කොටත් ඩිරාම් 50000 ක් හම්බුනා.

    ලංකාවටත් ඔහොම කරොත් අපිටත් වඩා පාඩුවක් උන්ට වෙනවා. සුද්දො ඔය රටවල් වල වැඩට ආවට කොච්චර සැප සම්පත් තිබුනත් කාලයක් ඉන්න කැමැති නැහැ සමහර හේතු නිසා ඒක නිසා ලංකාවේ ඉන්දියාවේ එවුන් උන්ට සැහෙන්න වටිනවා අත්දැකීම් එක්ක කියන්නේ 🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    1. Afghanistan
    2. Libya
    3. Yemen
    4. Somalia
    5. Lebanon
    6. Bangladesh

    all are muslim countries, where is Israel? lankave israel embessy ekak na, nanala tharavei kiyala, world eke me vage bayagulu ratak thawa thiyanavanam mention karapan denaganna
    LOL UAE/Dubai Even Saudi is trying to come out of the traditional Oil rich country persona and brand them IT + other business hubs. So Israel wage ekak ban karanna ona kamakne unta. Mokada godak IT companies wala R&D Israel wala tiyenawa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි මේ එකපාරටම. අර yemen සීන් එකෙන් තමා ඕක ඇදිල එන්න ඇත්තෙ හිතනවා. උන් එක එක ඒව කරනව කියල තියනවනෙ.

    උන්ගෙ බුද්ධි අංශ වලින් හොයාගන්න ඇති මොකක් හරි සීන් එකක්. මීඩියා වලට නොකිවුවට.

    uae + ksa = usa = Israel
     
    • Like
    Reactions: NRTG