♦️රත්තරං මාල කඩන හොර ගම්මුන්ට කොටුවේ 👌 ගම්මු තඩි බායි
TNHM Well-known member Jan 3, 2017 5,356 15,621 113 Jan 21, 2024 #2 ඕක තමයි හරි වැඩේ. පොලියට ගියොත් දවස් දෙක තුනකින් එළියේ. ඊට වඩා හොදයි. ඇවිදින්න බැරි වෙන්න කකුලකුයි. අතකුයි කඩලා ඉස්පිරිතාලෙ ගාවින් දාලා යන එක. එතකොට මාස 6 ක් විතර එක තැන් වෙලා ඉන්න වෙනවා. අනික ඊට පස්සේ උනත් මාලයක් කඩලා දුවන්න අමාරුයි. Reactions: Bitter Truth
ඕක තමයි හරි වැඩේ. පොලියට ගියොත් දවස් දෙක තුනකින් එළියේ. ඊට වඩා හොදයි. ඇවිදින්න බැරි වෙන්න කකුලකුයි. අතකුයි කඩලා ඉස්පිරිතාලෙ ගාවින් දාලා යන එක. එතකොට මාස 6 ක් විතර එක තැන් වෙලා ඉන්න වෙනවා. අනික ඊට පස්සේ උනත් මාලයක් කඩලා දුවන්න අමාරුයි.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Jan 21, 2024 #5 රැවුල් ජෙප්පෝ මාල කඩනවා ඒ පාර..ඕකුන්ගේ අඩු කඩන්න තිබ්බෙ බෝංචි කඩනවා වගේ..
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,962 113 Jan 21, 2024 #6 lawyers income https://lankacnews.com/88348-2/
MARADANA1 Well-known member Sep 15, 2008 2,833 1 3,826 113 JAPAN Jan 21, 2024 #7 අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ.
kasun_kbp Well-known member May 12, 2015 18,301 1 59,395 113 Kaduwela Jan 21, 2024 #8 Reactions: waca and Chimpanzee Putha
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Jan 21, 2024 #9 ඔව් හැබැයි පාරේ යුක්තිය ඉශ්ඨ කරන්න කියලා අණ දීලා පස්සෙ තමන්ගෙ පුතා මැරුණම ඒ කියපු එකා ගෙදරට ආවම දණ ගහලා වදින රටක උඹලා මේ පොඩි හොරෙක්ට ගහන එක හරි ලොකු දෙයක් කියලා හිතන්නෙ. Reactions: හෙළයෙක්
ඔව් හැබැයි පාරේ යුක්තිය ඉශ්ඨ කරන්න කියලා අණ දීලා පස්සෙ තමන්ගෙ පුතා මැරුණම ඒ කියපු එකා ගෙදරට ආවම දණ ගහලා වදින රටක උඹලා මේ පොඩි හොරෙක්ට ගහන එක හරි ලොකු දෙයක් කියලා හිතන්නෙ.
Madhu94 Well-known member Aug 19, 2021 1,012 1,393 113 Jan 21, 2024 #10 එ අස්සෙ එකෙක් කැෂුවලි කකුලෙක් අතේ තියන් ඉන්නව උට නෙවේ වගෙ
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,692 15,040 113 Milagiriya Jan 22, 2024 #11 N A K A M U R A said: රැවුල් පොට්ටුවො මාල කඩනවා ඒ පාර..ඕකුන්ගේ අඩු කඩන්න තිබ්බෙ බෝංචි කඩනවා වගේ.. Click to expand... kasun_kbp said: Click to expand... Reactions: kasun_kbp
N A K A M U R A said: රැවුල් පොට්ටුවො මාල කඩනවා ඒ පාර..ඕකුන්ගේ අඩු කඩන්න තිබ්බෙ බෝංචි කඩනවා වගේ.. Click to expand... kasun_kbp said: Click to expand...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,606 100,839 113 Jan 22, 2024 #12 MARADANA1 said: අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ. Click to expand... හැබැයි පස්සේ අඬන්න බෑ පොලිසියේ උන්ගේ තුවක්කු ඉබේ පත්තු වෙලා අරක මෙක කියල.
MARADANA1 said: අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ. Click to expand... හැබැයි පස්සේ අඬන්න බෑ පොලිසියේ උන්ගේ තුවක්කු ඉබේ පත්තු වෙලා අරක මෙක කියල.
N nalin0001 Well-known member Jun 12, 2014 20,275 34,925 113 Jan 22, 2024 #13 යකෝ මේ වගේ වෙලාවක වත් හදිස්සියකට ගන්න මාංචු කුට්ටමක් නැද්ද පොලෝසියේ පින්නයෝ ගාව. ඒකට මොකද සාමාජ මාධ්‍යයේ වචනයක් වැරදුනොත් අත්අඩංගුවට ගන්නේ මාංචු දාලා තුවක්කු අමෝරාගෙන ඇවිත්
යකෝ මේ වගේ වෙලාවක වත් හදිස්සියකට ගන්න මාංචු කුට්ටමක් නැද්ද පොලෝසියේ පින්නයෝ ගාව. ඒකට මොකද සාමාජ මාධ්‍යයේ වචනයක් වැරදුනොත් අත්අඩංගුවට ගන්නේ මාංචු දාලා තුවක්කු අමෝරාගෙන ඇවිත්