♦️රත්තරං මාල කඩන හොර ගම්මුන්ට කොටුවේ 👌 ගම්මු තඩි බායි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඕක තමයි හරි වැඩේ.
    පොලියට ගියොත් දවස් දෙක තුනකින් එළියේ.
    ඊට වඩා හොදයි. ඇවිදින්න බැරි වෙන්න කකුලකුයි. අතකුයි කඩලා ඉස්පිරිතාලෙ ගාවින් දාලා යන එක.
    එතකොට මාස 6 ක් විතර එක තැන් වෙලා ඉන්න වෙනවා. අනික ඊට පස්සේ උනත් මාලයක් කඩලා දුවන්න අමාරුයි.
     
    • Like
    Reactions: Bitter Truth

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රැවුල් ජෙප්පෝ මාල කඩනවා ඒ පාර..ඕකුන්ගේ අඩු කඩන්න තිබ්බෙ බෝංචි කඩනවා වගේ..🤣
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    1468119266-1625025-hirunews-1453906981-1960631-hirunews-Rohitha-Abegunawardhana.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් හැබැයි පාරේ යුක්තිය ඉශ්ඨ කරන්න කියලා අණ දීලා පස්සෙ තමන්ගෙ පුතා මැරුණම ඒ කියපු එකා ගෙදරට ආවම දණ ගහලා වදින රටක උඹලා මේ පොඩි හොරෙක්ට ගහන එක හරි ලොකු දෙයක් කියලා හිතන්නෙ.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    එ අස්සෙ එකෙක් කැෂුවලි කකුලෙක් අතේ තියන් ඉන්නව උට නෙවේ වගෙ :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අනිවර්‍යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ.
    හැබැයි පස්සේ අඬන්න බෑ පොලිසියේ උන්ගේ තුවක්කු ඉබේ පත්තු වෙලා අරක මෙක කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    යකෝ මේ වගේ වෙලාවක වත් හදිස්සියකට ගන්න මාංචු කුට්ටමක් නැද්ද පොලෝසියේ පින්නයෝ ගාව. ඒකට මොකද සාමාජ මාධ්‍යයේ වචනයක් වැරදුනොත් අත්අඩංගුවට ගන්නේ මාංචු දාලා තුවක්කු අමෝරාගෙන ඇවිත්