♦️වැට් බද්ද අඩු කරන්න යයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    දැනට පවතින වැට් බදු අනුපාතයන් අප්‍රේල් මාසයේ සිට පහත දැමීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

    18% පවතින වැට් බද්ද 3%කින් අඩු කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමග රාජ්‍ය ආදායම ඉහල දැමීම සඳහා වැට් බදු අනුපාතය 18% ක් දක්වා ඉහල දමන ලදී.

    කෙසේ වෙතත් වැට් බදු අනුපාතය සියයට තුනකින් පහළ දැමුවහොත් බදු ආදායම රුපියල් බිලියන තුන් සියයකින් පමණ පහත වැටෙනු ඇති බවද ගණන් බලා ඇත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    3% කිව්වුව ගමන් උබට මතක් උනේ මාලිමාව නේද🤭🤭🤭
    චන්දෙ ලංවෙනකොට මිනිස්සු රවට්ටන සාටක පොන්න හැතිකරේයි, උන්ට පුක දෙන උඹ වගේ නූගත් මෝඩ බයියො රැලයි මතක් උනා 🤭🤭🤭
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දැන් ඉතින් වැඩි කර ඒවා ජීවිතේට අඩු කරන්නේ නැත :angry::angry::angry::angry:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    බොරු වැඩ තියෙන විදියටම තිබ්බා නම් හරි
    siraawata.... tax adu kalata eke bennifit eka minisunta enne nhne ethakota kiyana de thamai mewa tax eka thiyenawakota genapu stock :D
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Sthira prathipatthiyak nathi anduwak. Tax wadi karanwa. Ayi masen deken adu karanwa. Mona wikarayakda me?

    Business karana minissu anathai.

    Vadi kalath anathai adu kalath anathai. Maru theory. :-) Dan mokakda venna oney?
    Tax adu kalama anatha venne kohomada?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    ඡන්දෙන් පස්සෙ වැඩි කරන්න අඩු කරාට පාඩුවක් වෙන්නෙ නෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    18 මදි 20 කරලා ෆැලැට් රේට් එකක් කරපන් . මී හරක් ආයේ අඩු කරනවා 🤷🤦 . දැන් මිනිස්සු මේකට හුරු වෙලා ඉන්නේ ආයේ අඩු කරාම පරිභෝජන වියදම වැඩි , රාජ්ය ආදායම අඩුයි . 🤷
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Vadi kalath anathai adu kalath anathai. Maru theory. :-) Dan mokakda venna oney?
    Tax adu kalama anatha venne kohomada?

    Kata wasi dennada kiyapanko masa 3kata withrak tax wadi karanne? Oken wadi karapu badu mila ayi kalin gaanata aduwei kiyala hithanwada?
     
    Last edited: