♦️ අමුතු මිනීමැරුමක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    HPh43bw.jpeg
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් කප්පම් ඉල්ලලා දුන්නේ නැති නිසා පරලොව යැව්ව සීන් එකක්ලු නේද.. යටගහයි දැන් හොදට... ඔය වගේ ගේම් නිකන් මිනිහෙක් කරන්නේ නෑ හොදට පලපුරුද්ද තියන මාලිමාවේ මිනීමරු පාතාලේ උන් වගේ...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් කප්පම් ඉල්ලලා දුන්නේ නැති නිසා පරලොව යැව්ව සීන් එකක්ලු නේද.. යටගහයි දැන් හොදට... ඔය වගේ ගේම් නිකන් මිනිහෙක් කරන්නේ නෑ හොදට පලපුරුද්ද තියන මාලිමාවේ මිනීමරු පාතාලේ උන් වගේ...
    උබ ලා වගේ උන් තමයි එෆ් බී එකෙ බොරු බිල්ලො මවන්නෙ.
     
    • Like
    Reactions: Naughtykolla48

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අනුරකුමාරගේ පුතා එක්ක ක්ලබ් එකේ වලියක් ගිහින්, කකුලේ ලපයක් ගැන කිව්ව කෙනා, Mrs. Dissanayaka සහ අනුරගේ බෝඩිගාර්ඩ් එක්ක කරපු මරණයක් ලෙස යන ආරංචි ඇත්තද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් කප්පම් ඉල්ලලා දුන්නේ නැති නිසා පරලොව යැව්ව සීන් එකක්ලු නේද.. යටගහයි දැන් හොදට... ඔය වගේ ගේම් නිකන් මිනිහෙක් කරන්නේ නෑ හොදට පලපුරුද්ද තියන මාලිමාවේ මිනීමරු පාතාලේ උන් වගේ...
    කවුද කුඩු සලිදුද කිව්වෙ?
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මම පොලිසියනම් මුලින්ම කරන්න ඕනේ අස්ථි වල DNA චෙක් කරන එක. ඉන්සුරන්ස් ගන්න මැරුණ එකෙක්ගේ මිනියක් පුච්චලා මැරුණා කියල ඔප්පු කරලා ඉන්සුරන්ස් අරන් රට පනින්න පුළුවන් ලේසියෙන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    හිරු එකේ නිවුස් එකක් නිසා මෙහෙම උන වෙන්නත් පුළුවන්...

    එන්ජිමේ අවුලක් ගිහින් කාබන් මොනොක්සයිඩ් වගේ ගෑස් එකක් ඇතුලට ඇවිත් ඩ්‍රයිවර්ට කනතේ වගේ හැදිලා එහෙම්ම මැරුණා වෙන්න පුළුවන්.. වාහනේ ගිනි ගත්ත එකෙන් මැරිලා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,004
    113
    Mother Earth
    විශ්වාස දායක ආරංචි මාර්ගයකින් පොඩි නිව්ස් එකක් ආවා. සළිඳුවා රට පැනලා. උගෙ අතිජාත මිත්‍රයෙක් මාත් එක්ක කිව්වෙ. දැන් ඌව අල්ලනව බොරු. JVP පොන්න පක්කු අල්ලයි දැන් උගෙ නැට්ට. කැරි ලපකොටාට කොකා පෙන්නල ගියේ. :rofl:
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    විශ්වාස දායක ආරංචි මාර්ගයකින් පොඩි නිව්ස් එකක් ආවා. සළිඳුවා රට පැනලා. උගෙ අතිජාත මිත්‍රයෙක් මාත් එක්ක කිව්වෙ. දැන් ඌව අල්ලනව බොරු. JVP පොන්න පක්කු අල්ලයි දැන් උගෙ නැට්ට. කැරි ලපකොටාට කොකා පෙන්නල ගියේ. :rofl:
    ඔව් ඔව් ඩයල් එක අපේ ගෙවල් ලග.පාටියකුත් තිබ්බා ලොකුවටම උන්ට පත ගෙයක් තියෙන්නේ.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් කප්පම් ඉල්ලලා දුන්නේ නැති නිසා පරලොව යැව්ව සීන් එකක්ලු නේද.. යටගහයි දැන් හොදට... ඔය වගේ ගේම් නිකන් මිනිහෙක් කරන්නේ නෑ හොදට පලපුරුද්ද තියන මාලිමාවේ මිනීමරු පාතාලේ උන් වගේ...
    උබේ පුංචි මොළේට තේරෙන්නෙ ඒක හොද පළපුරුද්දක් තියෙන එකෙක් කරල කියලද🤣
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඔව් ඔව් ඩයල් එක අපේ ගෙවල් ලග.පාටියකුත් තිබ්බා ලොකුවටම උන්ට පත ගෙයක් තියෙන්නේ.
    උබනම් පුතේ ලගදිම ඉල්ලන් කන්න යන්නෙ හොදම එකෙන්.