ගෝටා හොද මනුස්සයාලු ජනවරම විනාශ කලේ මහින්ද රජපක්ශ ලු - මගේ හොදම බයි මිතුරෙක් , ඊයේ ආසන්නම නගරයෙ අරගලයට මා සමග ගොස් සිංහ කොඩියක් ගෙන පාරෙ නටා ජායාරූප කිපයක් ගෙන නැවත නිවසට පැමින ෆෙස්බුක් වෙත අප්ලොඩ් කරන අතර තුර මට පැවසුවා.