ලමයා විකුණලා නම් ආයේ අරන් ඇවිත් පෙන්නන්න උනොත් ලමයගෙ... අනේ මන්දා

හෙන ගහන්න එපැයි මුන්ට
පැති කිහිපයක් තියෙනවා මේවගේ ප්‍රශ්න ආවම.
සෙට් එකක් ඉන්නවා ළමයි උස්සන,
ගුරුකන් වැඩ වැඩවලටත් විකුණනවා, (තුන් කුළුඳුල් වගේ ඒවා)
නැත්තං ළමයට මුන්ගේ අතින් වැරදීමකින් මොනා හරි උනා වෙන්න පුළුවන්.
දේසපාලනිකව,
රෝහල් සේවය අඩපණයි.. හැමදාම ප්‍රශ්න.. මේවා සේරම ප්‍රයිවට් කලයුතුයි.. ඉන්දියාවෙන් ඩොක්ටර්ලා ගේන්න අවශ්‍යයි කියන කතා මාකට් කරගන්නත් මේවා කරනවා වෙන්න පුළුවන්.
ඔක්කොම මේවාගෙන් විඳවන්න වෙලා තියෙන්නේ නැති බැරි පොඩි මිනිහට.