♦️ වත්තේ ලින් කපද්දී හම්බු වෙන රත්තරන්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    හෙට්ටිවීදියේ නම් මම දැකල තියෙනව මිනිස්සු පාරේ වැලි එකතු කරලා ඔහොම රත්තරන් හොයනවා.
    Ow eka gana documentary ekakuth tibba.

    බලංගොඩ පැත්තේ අය වේ ගගේ නෑබිලි අරන් ගිහින් රත්තරන් ගරනවා කියලා අහලා තියේ ඇත්ත බොරුව දන්නේ නෑ.බලංගොඩ කෙනෙක්ම තමා කීවේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇයි හංවැල්ල රංවල හරියෙත් ගඟේ ඔහොම රත්තරං එකතු කරන්නේ. දවසට 3,000 ක වගේ රත්තරං හොයා ගන්නවා.

    සමහර කාල වලට තමයි හම්බෙන්නේ. ඒ ප්‍රදේශයට ඔය නම ලැබුනෙත් ඒ නිසා කියලා මතයක් තියෙනවා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,303
    113
    මේවා කෙලින්ම රත්තරන් බඩු කඩවලට විකුනන්න පුළුවන් ද?


    FB-IMG-1710131889052.jpg
    අර වතුර නැති ඒරියා එක හාර්ට් එකක් වගේ නේද
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    LOL oya man newi ban. Ahinsaka unta karadara karanna epa 🤭 🤭

    Anyways, man gana hoyanna kalin thoge profile eka hadaganinko ponz. Aduma gaane hondata gewana job ekak hari ganna puluwan wei.
    ජොබ් එකකට යන්න වෙන්නෙ මාස 6කින්

    LOL oya man newi ban. Ahinsaka unta karadara karanna epa 🤭 🤭

    Anyways, man gana hoyanna kalin thoge profile eka hadaganinko ponz. Aduma gaane hondata gewana job ekak hari ganna puluwan wei.
    masekata intern yanawada wada hambenawa danata athi
    ------ Post added on Mar 11, 2024 at 7:31 PM