♦️ CSN එකට මොකද උනේ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,665
    8,345
    113
    මයිනාගේ CSN හොර tv චැනල් එකට මොකද උනේ බන්? ඕක ආයේ පටන් ගත්තා නේ. අද උදේ නිකම් මතක් උනා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,665
    8,345
    113
    @netudara thamai owa danne

    ඒ කලේ මැච් ඔක්කොම csn එකට දාගෙන සුපිරි ගේමක් තමා හොර පවුල ගැහුවේ. ක්‍රිකට් ටීම් එකේ සින් එකටත් ඕකුන්ම කොහෙන් හරි සම්බන්ද ඇති කියලා හිතෙනවා ඕවා දිහා බලනකොට නම් බන්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මයිනාගේ CSN හොර tv චැනල් එකට මොකද උනේ බන්? ඕක ආයේ පටන් ගත්තා නේ. අද උදේ නිකම් මතක් උනා.
    CSN redio freq 1 dan "Sitha FM" 1ke

    manage karanne Suwarnavahini 1n