Model eka mokadda?පැය 8කට ලොක් උනා, wifi සෙට් වෙන්නෙත් නෑ icloud එකට යන්නත් බෑ. icloud account එකේ password එක තියෙනවා. Internet නැත් හින්ද මොකුත් කරන්න බෑ.
Phone අරගෙන මුන් විදින වදයක්![]()
Model eka mokadda?
itunes valin restore karanna mchn.
XR බන් අවුරුදු 5කිං ON කරේ
------ Post added on Feb 7, 2024 at 12:30 PM
itunes valin restore karanna mchn.
recovery mode eken restore karama code eka ain wenavane machan FMI ON karala thibunath.Restore කරා බන් දැන්. හරි යන්නේ නෑ FMI ON හින්ද. WIFI කනෙක්ට් වෙන්නෙත් නෑ
recovery mode eken restore karama code eka ain wenavane machan FMI ON karala thibunath.![]()
Phone eka recovery mode dala,
iTunes walata connect karala, Update & Restore diyan.
ethakota phone eka complete wipe wela, aluth phone ekak wage setup screen ekata enawa.
Eken setup karagena yaddi, apple id & password ahanawa. Ethakota e deka deela log weyan.
Oka mahaloku deyak nemei.
උඹ ඒ විදිහට කරන්න දන්නෙ නෑ වගේ.අඩේ ඔය ටික කරා බං. අලුත් පොන් එකක් වගේ සෙටප් වෙන්නේ නෑ නේ
උඹ ඒ විදිහට කරන්න දන්නෙ නෑ වගේ.
Phone eka recovery mode දැම්මෙ කොහොමද?
Backup restore කරන එක ගැන නෙමෙයි මම කියන්නෙ. අලුතින්ම firmware flash කරන්නයි ඕනෙ!!
------ Post added on Feb 7, 2024 at 2:07 PM
Face id එකට මුන ගන්නෙත් නෑ මුණ වෙනස් වෙලා
XR බන් අවුරුදු 5කිං ON කරේ
------ Post added on Feb 7, 2024 at 12:30 PM
Sitawata.ඕක අයිතිකාරයට දීලා දාපං බං