♦️iPhone එකේ Passcode එක මතක නෑ මම දැන් MK

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    පැය 8කට ලොක්‌ උනා, wifi සෙට් වෙන්නෙත් නෑ icloud එකට යන්නත් බෑ. icloud account එකේ password එක තියෙනවා. Internet නැත් හින්ද මොකුත් කරන්න බෑ.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    පැය 8කට ලොක්‌ උනා, wifi සෙට් වෙන්නෙත් නෑ icloud එකට යන්නත් බෑ. icloud account එකේ password එක තියෙනවා. Internet නැත් හින්ද මොකුත් කරන්න බෑ.
    Model eka mokadda?
    Update eken green screen enne nathi model ekaknam itunes valin restore karanna.
    update eken green screen ena model ekak nam epa, itunes valin update karanna illanava restore karana kota.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Restore කරා බන් දැන්. හරි යන්නේ නෑ FMI ON හින්ද. WIFI කනෙක්ට් වෙන්නෙත් නෑ
    recovery mode eken restore karama code eka ain wenavane machan FMI ON karala thibunath. :unsure:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Phone eka recovery mode dala,
    iTunes walata connect karala, Update & Restore diyan.
    ethakota phone eka complete wipe wela, aluth phone ekak wage setup screen ekata enawa.
    Eken setup karagena yaddi, apple id & password ahanawa. Ethakota e deka deela log weyan.

    Oka mahaloku deyak nemei.
     
    අඩේ ඔය ටික කරා බං. අලුත් පොන් එකක් වගේ සෙටප් වෙන්නේ නෑ නේ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අඩේ ඔය ටික කරා බං. අලුත් පොන් එකක් වගේ සෙටප් වෙන්නේ නෑ නේ
    උඹ ඒ විදිහට කරන්න දන්නෙ නෑ වගේ.
    Phone eka recovery mode දැම්මෙ කොහොමද?

    Backup restore කරන එක ගැන නෙමෙයි මම කියන්නෙ. අලුතින්ම firmware flash කරන්නයි ඕනෙ!!
    ------ Post added on Feb 7, 2024 at 2:07 PM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    උඹ ඒ විදිහට කරන්න දන්නෙ නෑ වගේ.
    Phone eka recovery mode දැම්මෙ කොහොමද?

    Backup restore කරන එක ගැන නෙමෙයි මම කියන්නෙ. අලුතින්ම firmware flash කරන්නයි ඕනෙ!!
    ------ Post added on Feb 7, 2024 at 2:07 PM

    ios 17.3 download කරා බන්. Power එකයි volume down එකයි ඔබන් recovery මොඩ් එකට දාල ඊට පස්සේ restore දුන්නේ