♦️iPhone එකේ Passcode එක මතක නෑ මම දැන් MK

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ios 17.3 download කරා බන්. Power එකයි volume down එකයි ඔබන් recovery මොඩ් එකට දාල ඊට පස්සේ restore දුන්නේ
    Complete wipe වෙන්න DFU restore එකක් කරන්න. Sure එකටම phone එක clean වෙනවා.

    Connect iPhone to a PC.
    While it's still connected to the computer;
    1. Press and release Volume Up.
    2. Next, press and release Volume Down.
    3. Press and hold the Side button.
    4. Wait for the iPhone screen to go black. Continue holding the Side button AND PRESS & HOLD Volume Down now.
    5. Wait between 5-8 seconds before releasing the Side button. Keep holding Volume Down until iTunes recognizes your iPhone.
    IPSW එක කළින් download කරලානම් තියෙන්නෙ, Shift press කරගෙන restore දෙන්න.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Internet nattam sim ekak dapan.

    හරි ගියා බන්

    හරි මචන් මෙහෙම කරා. දැන් රත් වෙනවා නේ මාර විදියට
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    හරි මචන් මෙහෙම කරා. දැන් රත් වෙනවා නේ මාර විදියට
    iOS 17 වල සමහර version වල හිටපු ගමන් ටිකක් රත් වෙන bug එකක් තියෙනවා.
    Temporary solution එකක් විදිහට restart කරාට පස්සෙ හරියනවා. iOS 17.4 ආවට පස්සෙ update කරල බලන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    iOS 17 වල සමහර version වල හිටපු ගමන් ටිකක් රත් වෙන bug එකක් තියෙනවා.
    Temporary solution එකක් විදිහට restart කරාට පස්සෙ හරියනවා. iOS 17.4 ආවට පස්සෙ update කරල බලන්න

    Battery එකේ සින් එකක් වගේ බන් මට හිතෙන්නේ අලුත් එකක්‌ නේ.

    පරණ iOS එකක්‌ දැන් දාගන්න බැරි ද බන්?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    iOS 17 වල සමහර version වල හිටපු ගමන් ටිකක් රත් වෙන bug එකක් තියෙනවා.
    Temporary solution එකක් විදිහට restart කරාට පස්සෙ හරියනවා. iOS 17.4 ආවට පස්සෙ update කරල බලන්න
    ටවුන් එකට ගියාම අතේ තියන් ඉන්න බැරි තරන් රත්වෙනව ගෙදර ඉන්නකොට wifi නිසා එහෙම වෙන්නෙ නැත්තෙ. සිග්නල් අදිනකොට වෙන මොකක් හරි අවුලක් වගේ රත්වෙන්නෙ iOS 17 වල.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Restore karanna neme ban, 3uTools eken connect wela ,PC eke Internet connection eka use karala, Icloud eke password eka deela unlock karaganna puluwan

    හරි මචෝ වැඩේ

    ටවුන් එකට ගියාම අතේ තියන් ඉන්න බැරි තරන් රත්වෙනව ගෙදර ඉන්නකොට wifi නිසා එහෙම වෙන්නෙ නැත්තෙ. සිග්නල් අදිනකොට වෙන මොකක් හරි අවුලක් වගේ රත්වෙන්නෙ iOS 17 වල.

    Apps රන් කරද්දී තමා මචන් සින් එක වෙන්නේ. බැටරි එක හරිය තමා රත් වෙන්නේ
     
    • Like
    Reactions: dananjaya696

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Phone eka recovery mode dala,
    iTunes walata connect karala, Update & Restore diyan.
    ethakota phone eka complete wipe wela, aluth phone ekak wage setup screen ekata enawa.
    Eken setup karagena yaddi, apple id & password ahanawa. Ethakota e deka deela log weyan.

    Oka mahaloku deyak nemei.
    Parana pass code eka nathuwa phone eka on karanna puluwanda?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Parana pass code eka nathuwa phone eka on karanna puluwanda?
    Completely wipe karama puluwan.
    Passcode eka thiyenne user’s data protection ekata.

    Apple id + iCloud lock eken thmi device eka lockdown karanne.

    Me vidihata on unata passe, parana apple id password illanawa. Eka nathuwa phone eka setup karanna ba.

    Battery එකේ සින් එකක් වගේ බන් මට හිතෙන්නේ අලුත් එකක්‌ නේ.

    පරණ iOS එකක්‌ දැන් දාගන්න බැරි ද බන්?
    iOS 17.3 (21D50) vitharai me dws wala signed version ekakata thiyenne. E nisa wena ekk ba.
    ------ Post added on Feb 8, 2024 at 12:42 PM

    ටවුන් එකට ගියාම අතේ තියන් ඉන්න බැරි තරන් රත්වෙනව ගෙදර ඉන්නකොට wifi නිසා එහෙම වෙන්නෙ නැත්තෙ. සිග්නල් අදිනකොට වෙන මොකක් හරි අවුලක් වගේ රත්වෙන්නෙ iOS 17 වල.
    Brightness full + 4G උනාමත් ටිකක් රත් වෙන්න බලනවා. කොහොමත් 17 වල පොඩි overheat අවුලක් තියෙනවා. මමනම් එහෙම දැනුන ගමන් phone එක restart කරනවා. එතකොට හරියනවා. 16 වල ඔහොම අවුලක් තිබුණේ නෑ. 17 තමයි ලෙඩේ
    ------ Post added on Feb 8, 2024 at 12:44 PM

    හරි මචෝ වැඩේ

    Apps රන් කරද්දී තමා මචන් සින් එක වෙන්නේ. බැටරි එක හරිය තමා රත් වෙන්නේ
    Health එක කොහොමද?
    ------ Post added on Feb 8, 2024 at 12:45 PM
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Oya monawa karath wadak na brother, oyage FMI On neh, icloud log wenna pc ekn , findmyiphone ghin REMOVE karanna device eka .. karanna bari unoth call ekak denna 0766843531
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    machan iphone 13 mini ekak battery health 85 di wage ganna eka worth da? 2 years wage use karanna
    Mini series එකේ battery එක සැළකිය යුතු තරම් පොඩියි මචං. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණෙට වඩා charging cycles ගාණ වැඩි වෙනවා. Cycles ගාණ වැඩි වෙන්න වෙන්න, battery degrade වෙන එක ඉක්මන් වෙනවා.
    85% health එකක් කියන්නෙ, normal use එකේදි අවුරුද්දකින් වගේ ඕක 78%ක් වගේ වෙයි.

    ඒත් useable. 70% වලට කිට්ටු වෙද්දි තමයි ටිකක් use කරන්න අමාරු වෙන්නෙ.

    Worth ද නැද්ද කියලා බලන්න වෙන්නෙ ඔයාට ලැබෙන price එක අනුව තමයි.

    Oya monawa karath wadak na brother, oyage FMI On neh, icloud log wenna pc ekn , findmyiphone ghin REMOVE karanna device eka .. karanna bari unoth call ekak denna 0766843531
    මූ කියලා තියෙනවා tread එකේ, phone එකට internet connection එකක් නෑ කියලා. 11pro/12+ වලට කළින් ආව device එකක් නිසා ultrawideband chip එකක් නෑනෙ. So, FMI restore isn't possible in this situation .
    ------ Post added on Feb 8, 2024 at 4:11 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Mini series එකේ battery එක සැළකිය යුතු තරම් පොඩියි මචං. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණෙට වඩා charging cycles ගාණ වැඩි වෙනවා. Cycles ගාණ වැඩි වෙන්න වෙන්න, battery degrade වෙන එක ඉක්මන් වෙනවා.
    85% health එකක් කියන්නෙ, normal use එකේදි අවුරුද්දකින් වගේ ඕක 78%ක් වගේ වෙයි.

    ඒත් useable. 70% වලට කිට්ටු වෙද්දි තමයි ටිකක් use කරන්න අමාරු වෙන්නෙ.

    Worth ද නැද්ද කියලා බලන්න වෙන්නෙ ඔයාට ලැබෙන price එක අනුව තමයි.

    150k wage wenne mama anika heavy user kenekuth nemei e nisa shape wei neda battery.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    150k wage wenne mama anika heavy user kenekuth nemei e nisa shape wei neda battery.
    Echchara ganan da mehe 😅.

    Oyata 13 ekak hoyaganna plwnda balanna.
    Mama eBay eken 13 ekak gaththa 100% battery health with 7months of Apple Care remaining. Rs.136000k wage une.
    IMG_0199.png
     
    • Wow
    Reactions: Ritigala Jayasena69