♦ Mi Original Power Banks Promotion!! ♦

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,173
    25,558
    113
    Fantasy
    මන් ebay එකෙන් 50,000mah powebank 1k ගෙන්නුවා බන් දැන් ටික කාලෙකට කලින්.
    මගෙ 4න් එකේ බැටරිය 1350mah.
    එතකොට හිතපල්ලකෝ අඩුම 30 පාරක් බැටරිය චාජ් කරේකිනේ.
    කියන්න සතුටුටයි යකෝ 4න් එකෙ බැටරිය භාගයක් පිරෙද්දී පවර් බෑන්ක් එක ඔෆ්ෆ් වෙලාම යනවා..:D:D:D
    .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මන් ebay එකෙන් 50,000mah powebank 1k ගෙන්නුවා බන් දැන් ටික කාලෙකට කලින්.
    මගෙ 4න් එකේ බැටරිය 1350mah.
    එතකොට හිතපල්ලකෝ අඩුම 30 පාරක් බැටරිය චාජ් කරේකිනේ.
    කියන්න සතුටුටයි යකෝ 4න් එකෙ බැටරිය භාගයක් පිරෙද්දී පවර් බෑන්ක් එක ඔෆ්ෆ් වෙලාම යනවා..:D:D:D
    .

    ebay තියන ඒව ෆේක් බන්
    මම දැකලා තියනවා 50000mAh පවර් බෑන්ක් එකක් ඒක රුපියල් 30000ක් විතර වෙන එකක්
    ඒකෙ 230 ගන්නත් පුලුවන්, ප්ලග් එකක් ගහන්න ප්ලග් බේස් එකකුත් තියනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,173
    25,558
    113
    Fantasy
    ebay තියන ඒව ෆේක් බන්
    මම දැකලා තියනවා 50000mAh පවර් බෑන්ක් එකක් ඒක රුපියල් 30000ක් විතර වෙන එකක්
    ඒකෙ 230 ගන්නත් පුලුවන්, ප්ලග් එකක් ගහන්න ප්ලග් බේස් එකකුත් තියනවා

    ow bn . kiyana tharamma quality nethuwata 3 paarakwath charge kraganna puluwan wei kiyla gennuwe:no::no::no: