ඔව් ඔව් gay තමා......uba gay da yako mata ummaaa kiyanne....![]()



Captain ජැක් ස්පැරෝ;12688515 said:ඔව් ඔව් gay තමා......
උඹටම හරියන එකෙක්......

ඒ උනාට උඹේ පස්සෙනුයි ඌ එන්නේ ජැකා අයියේ ජැකා අයියේ ගාගෙන.....![]()






Captain ජැක් ස්පැරෝ;12691891 said:
ඒ එකෙක්ව සෙට් කරලා දෙන්න කියලා.......
මම ඌට පොරොන්දු වුනා කොල්ලෙක්ව සෙට් කරලා දෙන්න.........
උඹට ජෝඩු කරන්නද?

ආපෝ මට නම් එපා... උඹ සෙට් කරගනින්... මට කෙල්ලෙක් ඕනේ..
ආපෝ මට නම් එපා... උඹ සෙට් කරගනින්... මට කෙල්ලෙක් ඕනේ..
![]()




Captain ජැක් ස්පැරෝ;12691941 said:![]()
![]()
![]()
කෙල්ලෙක් හොයාගන්නනම් පාර තොටට බැහැලා බලන්න වෙනවා......![]()

නෑ මම එහෙම කිසි ජෝබ් එකක් කරන්නේ නෑ........අයියෝ ඒ කියන්නේ උඹ කොල්ලෝ විතරද ජෝඩු කරන්නේ....![]()


Captain ජැක් ස්පැරෝ;12691979 said:නෑ මම එහෙම කිසි ජෝබ් එකක් කරන්නේ නෑ........
මූ කොහොම හරි හොයලා දෙන්න කීව නිසා උඹව සෙට් කරන්න බැලුවේ. මොකද උඹත් ඒ ජාතියේම නිසා.....![]()
![]()
![]()


පල ඩෝ යන්න.......

Captain ජැක් ස්පැරෝ;12692003 said:පල ඩෝ යන්න.......
ඒ ඌ නිකන් ජෝක් එකට දාපු පෝස්ට් එකක්..........
මගේ සුබ පැතුම් මචන්... 
අනේ පල ඩෝ යන්න.........awwwwwwwමගේ සුබ පැතුම් මචන්...
![]()





Captain ජැක් ස්පැරෝ;12692063 said:අනේ පල ඩෝ යන්න.........
මම එහෙම එකෙක් නෙවේ......
උඹට එපානම් කියපන් මම සමීරයට සෙට් කරනවා............
දැන් සමීරයා ඇවිල්ලා අපි දෙන්නට බනියි......
ඔකගේ ත්රෙඩ් එක කෑවා කියලා...........![]()


ඌ උඹටයි මටයි ස්තූති කරන්න ඕනේ... බලපන් උඹයි මමයි විතරනේ මේක මෙහෙමවත් bump කරන්නේ...
awww aawwww ජැකා + dns
ආපෝ ඒ ජන්ගියට බය කව්ද....ඌ උඹටයි මටයි ස්තූති කරන්න ඕනේ... බලපන් උඹයි මමයි විතරනේ මේක මෙහෙමවත් bump කරන්නේ...
![]()



