♫.කසුන් කල්හාර හොදම ගී පද.♫(update..)

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫.කසුන් කල්හාර හොදම ගී පද.♫(update..)

    ♫...තරුණ හදවත් වලට බෙහෙවින් ලංවුනු අසාහය ගායක කසුන් කල්හාරයන්ගේ හද රැදි හොදම ගී පද මෙතැන් පටන් එලකිරි සෙට් එක වෙනුවෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා...♫


    සුපුරුදු පරිදි ඔබත් කැමති ඔහුගේ ගීත වල පද අවශ්‍ය නම් මේ ත්‍රෙඩ් එකෙන් ඉල්ලන්න හා එකතු කරන්න කියල මතක් කරනවා...!
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ මාශා...

    ♫ මාශා...

    සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
    හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...

    මාශා සොයා තාමත් නොයා
    බලා හිදී මේ දෙනෙත් විදාලා...//

    දේදුන්නේ..නෑ සායම් ගෑ මායම් නෑ
    තාමත් කාගෙද නෑ...
    ඒ මුහුනේ..ගෑ වත්සුනු නෑ තවරා නැ
    කිදුරන් වාගෙම නෑ‍...
    නවතාලා - සිත විමසාලා - තරු ඉගි පානා
    ඈ මට ඕනා...
    ඈ නවතාලා - තරුඉගි පාලා - හිත විමසාලා...

    රෑ වීලා රෑ ඕනැ නෑ - තාමත් ඈ දුර නැ
    ආකාසේ රෑ තහනම් නැ අහුරන් නෑ
    තාමත් ඈ ලග නෑ...
    කොදුරාලා - රහසින් කීවා
    තව ලං වීලා - සිප ගන්ඕනා
    ඈ කොදුරාලා - රහසින් කීවා
    තව ලං වීලා...

    මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නැ..
    සැලුනේ නැ - වෙනදා මෙන් ඔය නෙතගන සැලුනේ නෑ
    අහසේ නෑ සිතිජ ඉමේ නැ
    නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
    නෙත් මානේ නෑ...

    මාශා සොයා සියොතුන් පවා
    ඔහේ ගියා පියාපත් විදාලා...//
     
    • Like
    Reactions: suranga84

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ලයිලා...

    ♫ ලයිලා...

    ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...
    ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...

    කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
    ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා...
    ‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...//

    දෑ තේ දැවටීලා මවනා
    අන්නන්ගි තත්සර රටා
    සවනේ රැව්දේවි සැමදා
    මතකයේ නො මැ කීලා...
    ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...//

    සීත නුදුරුව දැනුනා
    රඟන රැගුමන් නිසා
    නුරා සුවඳ විදිමු සැමදා
    ප්‍රේමයේ රස මවා...
    ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...//

    කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
    ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා...
    ‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
    ලෙයිලා ඕ ලෙයිලා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ එක වසන්තයක...

    ♫ එක වසන්තයක...

    එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි
    මට ඉබේම වාගේ ඔබෙ සුවඳ...
    එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.. විතරක් මතකයි...

    හද ලුහුබැද ඉව කරනා
    පෙර ස‍සරක සුපුරුදු සුවඳ
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර...

    ඒ වසන්තයෙදි හමන සුලඟ සමග
    සසැලී පෑහෙන්නට හිතයි මට
    ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද..
    සිහිවනු පිණිස - සොදුර........

    මේ වසන්ත‍යම ගතවී යන්නට පෙර
    ‍තුරුලේ ඇහිරෙන්නට පතමි මම
    ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණීස
    මගෙ හැඟුමක් තියන්නද..
    ගිවිසනු පිණිස - සොදුර.......

    එක වසන්තයක...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සුසුම් පොදක් වී...

    ♫ සුසුම් පොදක් වී...

    සුසුම් පොදක් වී...
    හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
    ‍ජීවිතයම ලෙස සිතූ ස්නේහය
    ගෙන ගියේ මට නොකියා

    මගේ ස‍රා සද හදේ සුවද ගෙන
    නුඹ කොයිදැයි සිතුනා....
    හො හෝ හෝ හෝ.........
    හො හෝ හෝ හෝ.........

    මේ කුළු සේවිත් නිල් අහසේ බැදි
    ගිම්කල නිමවා හදට රහසේ බැදී
    මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
    මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...

    සුසුම් පොදක් වී...//

    දිගත හමායන මද පවනක් වී
    රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
    මුතු කැළුම් සලා දිගැසින්
    රැය පුරා ගෙනේ සරදම්..
    නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...

    සුසුම් පොදක් වී...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ආදරේ කුරුටු ගෑ..

    ♫ ආදරේ කුරුටු ගෑ...

    ආදරේ කුරුටු ගෑ
    නෙත පුරා කදුළු අතුරලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    පෑදුල් නෙතු විලේ සතපවා
    මා ඔ‍බේ වසගයට ගෙන තබා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...

    ආදරේ කුරුටු ගෑ...//

    රෑ අනත් සිහිනයේ සැඟවිලා
    හිතගාව මතක මල් වැහි සලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    ආදරේ කුරුටු ගෑ...//
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ♫ මාශා...

    සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
    හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...


    maxxa
    11.gif
    11.gif
    ..++
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ පිටස්තරයා...

    ♫ පිටස්තරයා...

    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...

    එකම සැනසුම ජීවිතේ
    නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
    ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී
    එනිසාම සසලයි නිසලයි
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...

    පරම පිවිතුරු ප්‍රේමයේ
    නොනැසී නැසී ඔබ පැතීමයි...//
    ප්‍රේමයේ දේවතා රුව ඔබයි
    එනිසාම ළඟයි තව දුරයි
    රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
    මඟ නොමඟ ගිහිං...
    හදවතේ... පිටස්තරයා...
    ගිණිසිළුව දැක දහවලේ...
    ආදරේ...ලුහුබඳින කාලේ...
    හදවතේ...පිටස්තරයා...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ තරු කැටයක් වී...

    ♫ තරු කැටයක් වී...

    තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
    පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
    ඒ තනිකම හැරදා...
    තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
    පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
    ඒ තනිකම හැරදා...

    පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
    ඔබේ..............ජීවිතේ....
    ඔබේ..........ජීවිතේ....
     
    • Like
    Reactions: deshanshashi