⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

good person

Member
Sep 18, 2016
1,237
115
0
මරුසිරා;22037603 said:
පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා ..කියන සින්දුව මතක් වුන නිසයි කිව්වේ .
තරහක් නැ හිතට ආපු දේ තමයි කෙටුවේ .මරුසිරා නමක් විතරයි .කවුරු මොනවා හිතුවත් මට අදාළ නැ :cool:

කවුරු මොනවා හිතුවත් මට අදාළ නැ :cool::yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳට බලන්න. මම සෑහෙන පෝස්ට්ස් ප්‍රමාණයක් ඇනලයිස් කරලත් හිතෙන්නෙම එයා සාර්කස්ම් ආකාරයෙන් ක්‍රියාකරන බයියෙක් කියලා.
    එහෙම බැලුවොත් අනික් අයත් ඒ විදිහටම අනික් ගොඩට දාන්න පුළුවන් නෙ. මටනං වෙනසක් පේන්නේ නෑ රියල් ඔරිජිනල් ටොයි ලක්ෂණ තමා පේන්නේ
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    එහෙම බැලුවොත් අනික් අයත් ඒ විදිහටම අනික් ගොඩට දාන්න පුළුවන් නෙ. මටනං වෙනසක් පේන්නේ නෑ රියල් ඔරිජිනල් ටොයි ලක්ෂණ තමා පේන්නේ

    එහෙනම් මාරු කරන්නම්.
    මම වැට උඩ හිටියේ.
    මටහිතා ගන්න බැරි මනුස්සයෙකුට එච්චරම මරි විදිහට ලියන්න පුලුවන්ද කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl::rofl::rofl::rofl:
    උග්‍ර මහින්ද විරෝදියෙක්.
    ගෙරි ටෝයියෙක්

    :angry:
    avatar322784_3.gif
    ඔප්පුකරපන්
    avatar322784_3.gif
    :angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,104
    5,906
    113
    canada
    :angry:
    avatar322784_3.gif
    ඔප්පුකරපන්
    avatar322784_3.gif
    :angry:
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය Views: 2,612
    Posted By LINDA_ADERSON_22
    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත්...

    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත් වෙනස් කරන්න ඕන හදපු එකාගේ පුක දැවිල්ල දාන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය Views: 2,612
    Posted By LINDA_ADERSON_22
    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත්...

    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත් වෙනස් කරන්න ඕන හදපු එකාගේ පුක දැවිල්ල දාන්න.

    එහෙම කියපු හේතුවත් දාල ළිදේ පැනපන්:rofl:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය Views: 2,612
    Posted By LINDA_ADERSON_22
    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත්...

    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත් වෙනස් කරන්න ඕන හදපු එකාගේ පුක දැවිල්ල දාන්න.
    ඔය පෝස්ට් එක දැක්කා.. කලින් එකක් දෙකක් දැක්කොත් දාන්න :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය Views: 2,612
    Posted By LINDA_ADERSON_22
    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත්...

    99 අවුරුද්දකට දීල විතරක් මදි. අද හෙටම වරායේ නමත් වෙනස් කරන්න ඕන හදපු එකාගේ පුක දැවිල්ල දාන්න.


    http://www.elakiri.com/forum/showpost.php?p=22019731&postcount=24

    කියපන් බලන්න ඕකට මහින්ද රාජපක්ස නම දාන්න හේතුව? මහින්දගේ බූදලේ විකුනලද ඔය වරාය හැදුවේ? එහෙමනම් නම නෙමෙයි ගෑනිගේ නමත් දාල විකුනන්න බැරිනම් මළවන් කෑවත් අවුලක් නෑ....


    http://www.elakiri.com/forum/showpost.php?p=22027927&postcount=67

    හිනා වෙන්න එපා යකෝ මානසික ලෙඩ වලට. ශිෂ්ට ලෝකේ මහජන මුදලින් ටකයක් හරි හදලා එල්ලලා ඒකට නමක් දාන්න වුනොත් නම දාන්නේ රටට සේවයක් කරපු දැනට ජිවතුන් අතර නැති මිනිහෙක් අනුස්මරණයට. සරලම උදාහරනේ මිනිහෙක් පන්සලක මල් ආසනයක් වගේ දෙයක් හදලා දාන්නේ උගේ නම නෙමෙයි මළගිය ඥාතියෙක් මිත්‍රයෙක් ගේ නමක්. ඒකට මේක, කක්කුස්සක් හැදුවත් අතිගරු අප්පොච්චි පොදු කකුස්ස.......... සිල් රෙද්දක් බෙදුවත් අතිගරු අප්පොච්චිගේ සිල් රෙද්ද........ යකෝ වියදන් කරන්නේ මහජන මුදල්...... ගූම සීන් එක නෙලුම්පොකුන ප්‍රොජෙක්ට් එකට චන්ද්‍රිකා සල්ලි හොයන් මුල්ගලුත් තියලා වැඩ ඉවරවුණාම අතිගරු අප්පොච්චිගේ නෙලුම් පොකුණ............... රුවන්වැලි සැය හදලා ඉවරකරේ දුටුගැමුණුගේ මල්ලි එහෙම කියල අපි කියනවද මහා සෑය හැදුවේ සද්දාතිස්ස කියලා?


    බොරුනම් කියලා තියෙන්නේ ටොයි බැරිනම් ඕන ෆයියකට දාපන්:P
    නැත්නං අරූට ලිදේ පනින්න කියපං :P

     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Vandey
    BINGU_PUTHA



    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha
    Srilankan1
    Greenz

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :):yes:
    අලුත් නිරීක්ෂණ..

    ගුණේභායි.
    කොට නිහාල්

    marvin silva
    nikdw
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ඔය ඉටැලීක්ස් වලින් තියෙන්නෙ මොනාද?
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Vandey
    BINGU_PUTHA



    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha
    Srilankan1
    Greenz

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :):yes:
    dan kohomada danne na:rolleyes::baffled:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL
    signshop
    Mewan_Rose
    mayson baas
    Vandey
    BINGU_PUTHA



    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    SLCRI
    amasin
    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    50KG
    Dharatha
    Srilankan1
    Greenz

    තවත් යෝජනා ඉදිරිපත් කරන්න... :):yes:


    now only few accounts doing bi toi or jepi works.

    May be most of guys chosen new accounts.

    Janathawata satya kiyami kiyana bai-toi-jepi virus wahakayo karanne anunge paththe kunu hoyana eka.
    Waradi hadaganna uthsaha nokarana paksha palane
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    now only few accounts doing bi toi or jepi works.

    May be most of guys chosen new accounts.

    Janathawata satya kiyami kiyana bai-toi-jepi virus wahakayo karanne anunge paththe kunu hoyana eka.
    Waradi hadaganna uthsaha nokarana paksha palane

    Ubath anunta lable gahanne nathiva idapan