ජෙප්පෝ
541100
u_make_me_sick
Ou.
Me denna thamai jepi.
Thawa akuru godak thibunu kenek hitiya
ජෙප්පෝ
541100
u_make_me_sick
එරෝසන් දැන් වෙන ID එකකින් එනවා ඇති... කාලෙකින් නානවා දැක්කේ නෑ... මහින්ද හොර අගමැති කමෙන් පැන්නුවා විතරයි මිනිහා මානසිකව වැටුනා..
පොරගේ ත්රෙඩ් එකත් ඇඩ්මින්ට කියලා අයින් කරගත්තනෙ... ඔහොම තමයි රෙදි බැදන් කඩේ ගියාම...
![]()



Ubath anunta lable gahanne nathiva idapan
gasa84,maxboysl
jepi list damu
මේ ඉන්නේ පත ටොයියෙක්![]()



උබට එරෝසන් වෙන්න බෑ බන්.. නහින්නේ නැතිව ඉදපන්..![]()
අඩෝ මම ටොයි ලිස්ට් එකේ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇
මේ දවස් ටිකේ නිවාඩුවක් ලැබිලා එළකිරියේ ත්රෙඩ් කියෙව්වා.
දේශපාලන අදහස් ලියන හුඟක් සාමාජිකයෝ තමන්ගේ මතය පක්ෂය නායකයා හරියි කියන්න නොසෑහෙන උත්සහයක් ගන්නවා.
හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන අයත් ඉන්නවා.
![]()
මේ ත්රෙඩ් එක දැම්මේ
1. අද වනවිට පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන
2.තමන්ගේ නායකයා නිවැරදියි පෙන්වන්න මොකා කවුරු ලිව්වත් ඒක ගෙනල්ලා තමන්ගේ ඕඩියන්ස් එක හරහා සාධාරණීකරණය කරවන
3. තමන්ගේ නායකයාගේ වැරදි වසා දැමීම උදේසාම SARCASM ආකාරයට තම විරුද්ධවාදියාගේ අයකු ලෙසින් ප්රවෘත්ති ඉදිරිපත් කිරීම
අයගේ නම් ලැයිස්තුවක් හදන්න.
මම හඳුනගත්ත දෙන්නෙක්ගේ නම් වලින් පටන් ගන්නම්
කට්ටියගේ කමෙන්ට් අනූව ඔන්න අප්ඩේට් කරනවා ලිස්ට් එක
රියල් බයි ටයිප්
ඉරෝෂන්
HKavinda
heshana
Hyaenidae
toyia
Lejayange
gayankuwait
ȜMA X
මරුසිරා
jayanathek
BINGU_PUTHA
chaturanga836
හෙළයෙක්
රියල් ටොයි ටයිප්
සඳුන් බුවා
monson
gasa84
SLCRI
amasin
makka_makka
ruchira55
rangana26
sadun gamage
janith1994
ජෙපි ටයිප්
------
ලිස්ට් එක හදමු නේද?![]()