⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    එරෝසන් දැන් වෙන ID එකකින් එනවා ඇති... කාලෙකින් නානවා දැක්කේ නෑ... මහින්ද හොර අගමැති කමෙන් පැන්නුවා විතරයි මිනිහා මානසිකව වැටුනා..



    පොරගේ ත්‍රෙඩ් එකත් ඇඩ්මින්ට කියලා අයින් කරගත්තනෙ... ඔහොම තමයි රෙදි බැදන් කඩේ ගියාම...




    :lol::lol:
     
    • Like
    Reactions: skymicro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එරෝසන් දැන් වෙන ID එකකින් එනවා ඇති... කාලෙකින් නානවා දැක්කේ නෑ... මහින්ද හොර අගමැති කමෙන් පැන්නුවා විතරයි මිනිහා මානසිකව වැටුනා..
    පොරගේ ත්‍රෙඩ් එකත් ඇඩ්මින්ට කියලා අයින් කරගත්තනෙ... ඔහොම තමයි රෙදි බැදන් කඩේ ගියාම...
    :lol::lol:


    මේ ඉන්නේ පත ටොයියෙක්
    :yes::rofl::D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට එරෝසන් වෙන්න බෑ බන්.. නහින්නේ නැතිව ඉදපන්.. :P:P:love:

    මම ගැන නෙමෙයි බන් කතා කරන්නේ...උඹ ගැන ...ලොල්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    charlotte-gainsbourg-aa.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇


    මේ දවස් ටිකේ නිවාඩුවක් ලැබිලා එළකිරියේ ත්‍රෙඩ් කියෙව්වා.



    දේශපාලන අදහස් ලියන හුඟක් සාමාජිකයෝ තමන්ගේ මතය පක්ෂය නායකයා හරියි කියන්න නොසෑහෙන උත්සහයක් ගන්නවා.

    හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන අයත් ඉන්නවා.



    1sfdk5.jpg

    මේ ත්‍රෙඩ් එක දැම්මේ

    1. අද වනවිට පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන


    2.තමන්ගේ නායකයා නිවැරදියි පෙන්වන්න මොකා කවුරු ලිව්වත් ඒක ගෙනල්ලා තමන්ගේ ඕඩියන්ස් එක හරහා සාධාරණීකරණය කරවන
    3. තමන්ගේ නායකයාගේ වැරදි වසා දැමීම උදේසාම SARCASM ආකාරයට තම විරුද්ධවාදියාගේ අයකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම


    අයගේ නම් ලැයිස්තුවක් හදන්න.:lol:

    මම හඳුනගත්ත දෙන්නෙක්ගේ නම් වලින් පටන් ගන්නම්

    කට්ටියගේ කමෙන්ට් අනූව ඔන්න අප්ඩේට් කරනවා ලිස්ට් එක
    රියල් බයි ටයිප්

    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්



    රියල් ටොයි ටයිප්
    සඳුන් බුවා
    monson
    gasa84
    SLCRI
    amasin

    makka_makka
    ruchira55
    rangana26
    sadun gamage
    janith1994




    ජෙපි ටයිප්
    ------


    ලිස්ට් එක හදමු නේද?:P:baffled:
    අඩෝ මම ටොයි ලිස්ට් එකේ 😂😂😂