⚔️🤔 හොලිවුඩ් පුරයේ අලුත්ම යුද්ධය - Blake Lively vs. Justin Baldoni 😵🗡️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,033
    113
    "Blake Lively" ගැන හිතාගෙන හිටපු විදිහ තනිකරම වැරදියි වගේ. පට්ටම ටොක්සින් අම්මණ්ඩියක් පේන විදිහට නම්. "Ryan Reynolds" කාරයට ගැළපෙනම ප්‍රියම්භිකාව.🥴 වර්තමානෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මිනිස්සුන්ට මෙච්චර අප්පිරියා වෙලා තියෙන්න හේතුවෙලා තියෙන දේවල් වලින් අංශු මාත්‍රයක සිද්ධියක් විතරයි මේ. සම්පූර්ණ විස්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා.

    "Blake Lively" විසින් නිෂ්පාදනය කරපු වගේම ප්‍රධාන චරිතය කරපු "It Ends With Us" චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයා සහ co-star වෙන "Justin Baldoni" එක්ක ඇතිවෙලා තියෙන ආරවුල ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නෙ. :rolleyes:

    ⚠️ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එක සම්බන්ධ අලුත් තොරතුරු දැනගන්න කැමති අය වෙනුවෙන් පමණක් දාපු ත්‍රෙඩ් එකක් ලෙස මෙය සලකන්න. :D

    "Blake Lively"

    blake-lively.jpg

    අධ්‍යක්ෂ "Justin Baldoni" (මෙයා තමයි 2019 රිලීස් වුණු "Five Feet Apart" කියන ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරේ)

    justin-baldoni.jpg

    "Blake Lively" තම සැමියා වන "Ryan Reynolds" සමග

    blake-lively-ryan-reynolds_57691038-2400x3000.jpeg

    blake-lively-it-ends-with-us-interview.jpg

    වැඩිදුර තොරතුරු

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    me utti, aruta wath mukuth projects thaniyama karanna denne na , DP ekatath ringuwa kohoma hari,

    anith eka mekita gahanna oni unoth , uuwa mokak hari option ekak dagena uuta gahanava aru paw ithin, mekigeth history eka nan haddama gu godak, lassana witharai eken hodata wada gaththa,
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,033
    113
    me utti, aruta wath mukuth projects thaniyama karanna denne na , DP ekatath ringuwa kohoma hari,

    anith eka mekita gahanna oni unoth , uuwa mokak hari option ekak dagena uuta gahanava aru paw ithin, mekigeth history eka nan haddama gu godak, lassana witharai eken hodata wada gaththa,
    අර මනුස්සයගෙ directing career එකම ඉවරයි දැන්. ඩෙප්ට වෙලා තියෙන දේ පේනවනෙ. ඇම්බර් හර්ඩ් එක්ක තිබ්බ නඩුවලින් දින්නත් හොලිවුඩ්වල පොරව තාමත් සලකන්නෙ woman abuser කෙනෙක් විදිහට. ඒකයි තාම ඩෙප්ව කිසිම හොලිවුඩ් ප්‍රඩක්ෂන් එකක දකින්න නැත්තෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,632
    113
    Colombo, Sri Lanka
    අර මනුස්සයගෙ directing career එකම ඉවරයි දැන්. ඩෙප්ට වෙලා තියෙන දේ පේනවනෙ. ඇම්බර් හර්ඩ් එක්ක තිබ්බ නඩුවලින් දින්නත් හොලිවුඩ්වල පොරව තාමත් සලකන්නෙ woman abuser කෙනෙක් විදිහට. ඒකයි තාම ඩෙප්ව කිසිම හොලිවුඩ් ප්‍රඩක්ෂන් එකක දකින්න නැත්තෙ.
    අනාතයි :confused2:
     
    • Like
    Reactions: Stimulus mind

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,312
    113
    ඕවා වැඩක් නැහැ . කුක්කු සෝක් නම් එච්චරයි . අර OMITB එකේ සීසන් 3 ද කොහෙද කුම්කු බම්ප් වෙවී සෙලීනා බබා දුවනවා හම්මේ :love2: :love2: :love2: :P:P:P
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,033
    113
    කවුරු හරි ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් බොහොම අමාරුවෙන් කරන්න පටන් ගන්න passion project එකක්, ඒ මනුස්සයගෙ කොන්ට්‍රෝල් එකෙන් සම්පූර්ණෙන් ම අයින් කරලා තමන්ගෙ කරගන්න "Blake Lively" යි, "Ryan Reynolds" යි ගහපු ගේම් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ. "Taylor Swift" අම්මණ්ඩිත් හවුල් මේකට. හොලිවුඩ්වල ඉන්න හෙන හොදයි කියලා ලෝකෙටම පෙන්නන තවත් එක ටොක්සික් කපල් එකක් තමයි මුන් දෙන්නනත් බලන් ගියාම.