"Blake Lively" ගැන හිතාගෙන හිටපු විදිහ තනිකරම වැරදියි වගේ. පට්ටම ටොක්සින් අම්මණ්ඩියක් පේන විදිහට නම්. "Ryan Reynolds" කාරයට ගැළපෙනම ප්‍රියම්භිකාව.
වර්තමානෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මිනිස්සුන්ට මෙච්චර අප්පිරියා වෙලා තියෙන්න හේතුවෙලා තියෙන දේවල් වලින් අංශු මාත්‍රයක සිද්ධියක් විතරයි මේ. සම්පූර්ණ විස්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා.
"Blake Lively" විසින් නිෂ්පාදනය කරපු වගේම ප්‍රධාන චරිතය කරපු "It Ends With Us" චිත්රපටියෙ අධ්යක්ෂවරයා සහ co-star වෙන "Justin Baldoni" එක්ක ඇතිවෙලා තියෙන ආරවුල ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නෙ.
හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එක සම්බන්ධ අලුත් තොරතුරු දැනගන්න කැමති අය වෙනුවෙන් පමණක් දාපු ත්‍රෙඩ් එකක් ලෙස මෙය සලකන්න. 
"Blake Lively" විසින් නිෂ්පාදනය කරපු වගේම ප්‍රධාන චරිතය කරපු "It Ends With Us" චිත්රපටියෙ අධ්යක්ෂවරයා සහ co-star වෙන "Justin Baldoni" එක්ක ඇතිවෙලා තියෙන ආරවුල ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නෙ.

"Blake Lively"
අධ්යක්ෂ "Justin Baldoni" (මෙයා තමයි 2019 රිලීස් වුණු "Five Feet Apart" කියන ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරේ)
"Blake Lively" තම සැමියා වන "Ryan Reynolds" සමග
වැඩිදුර තොරතුරු