⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ "JCS criminal psychology" වීඩියෝ එක බලද්දි නිකන් විස්තර හොයලා බැලුවේ. හුගක් අය දන්නවත් ඇති මේ ගැන.






    මේ මැරිච්ච ළමයගෙ ආච්චියි සීයයි. ඒ දෙන්නත් කියන්නෙ තමන්ගෙ දුව තමයි, Caylee Marie Anthony කියන තමන්ගෙ මිණිපිරීව මැරුවෙ කියලා. (හුගක්ම සීයා තමයි ඒ මතේ ඉන්නෙ)









    Killing of Caylee Anthony

    casey-anthony-17192822-1-402.jpg


    Caylee-Anthony-grave-site-mess-10-years-after-death-anniversary-pp.jpg



    Casey Marie Anthony කියන ගෑණි තමන්ගෙ දුවව මැරුවා කියලා හැම පැත්තෙන්ම සාක්ෂි තියෙද්දි නඩුව අවසානෙදි ජූරිය තීන්දු කරලා මේ ගෑනි නිර්දෝෂීයි කියලා. ළමයා අතුරදහන් වෙලා මාසයක් යනකම් පොලිසියට පැමිණිලි කරලා නෑ. අන්තිමට මේ මැරිච්ච ළමයගෙ ආච්චි තමයි පොලීසියට පැමිණිලි කරන්නෙ. පොලීසිය මේ ගෑණිගෙන් ප්‍රශ්ණ කරනකොට හැම ප්‍රශ්ණෙකටම උත්තර විදිහටදෙන්නෙ පට්ටපල් බොරු. තනිකරම pathalogical liar කෙනෙක්. නිදහස් වුණා මදිවට දැන් මේ ගෑණි ගැන Universal ළගෙ peacock streaming service එකෙන් documentary එකකුත් හදලා, මේ ගෑණි නිර්දෝෂියි කියලා ඇගවෙන විදිහට. මේ තියෙන්නෙ ට්‍රේලර් එක.:angry::mad:🤬🤮






    සංවාදයට විවෘත්තයි..............
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොනවා උනත් ලංකාවෙ පොලීසියට අහු උනා නං ඔය වගේ ඒව අනිවාර්යෙන් පාපොච්චාරනය කරනවානේ බන්
    නිවුස් එන්නෙ මෙහෙම
    1 දවසෙ - සැක කාරයො හොයනවා
    2 දවසෙ - ඔය ගෑනි සැකයි කියලා හිතනවා
    3 දවසෙ - ඔය ගෑනි පාපොච්චාරනය කරලා
    4 දවසෙ - බොඩි එකත් හොයාගෙන
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොනවා උනත් ලංකාවෙ පොලීසියට අහු උනා නං ඔය වගේ ඒව අනිවාර්යෙන් පාපොච්චාරනය කරනවානේ බන්
    නිවුස් එන්නෙ මෙහෙම
    1 දවසෙ - සැක කාරයො හොයනවා
    2 දවසෙ - ඔය ගෑනි සැකයි කියලා හිතනවා
    3 දවසෙ - ඔය ගෑනි පාපොච්චාරනය කරලා
    4 දවසෙ - බොඩි එකත් හොයාගෙන
    අපෝ ලංකාවෙ පොලෝසිය ගැනනම් කතාකරලා වැඩක් නෑ. 😖😫
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    This case got my blood boiling,

    They never checked her browser history,

    හැබැයි ලංකාවේ උනානං facts වලට *කාගන්න කියලා, they'll make sure she gets prosecuted

    Conclusion whores should never be housewives

    Screenshot-20221115-204625-Chrome.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    දාන්නෝනේ ලාච්චුවේ.... :angry::angry:
    ඇට දෙක?

    ඉතින් බං මාසයක් යනකං පොලීසි නොගිහින් ඉන්නේ මොනවගේ දෙමව්පියොද?
    ------ Post added on Nov 16, 2022 at 12:19 AM

    ඒ දරුවගෙ තාත්තා කෝ?
    ------ Post added on Nov 16, 2022 at 12:24 AM