⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

thanujaka

Well-known member
  • @thanujaka කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙමි
    ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා.
    පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න.
    වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ.
    මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.
    ගෑණි බොරු කියන්නේ කියන එක ඔප්පු උනා, හැබැයි මැරුවා කියන්න තරම් සාක්ෂි හොයාගන්න බැරි උනා.
    ඒ නිසා නිදහස් උනා ගෑණි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    Nidahas wenna hetuwa?
    Sex??

    casey-anthony-17192822-1-402.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා.
    පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න.
    වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ.
    මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.
    ගෑණි බොරු කියන්නේ කියන එක ඔප්පු උනා, හැබැයි මැරුවා කියන්න තරම් සාක්ෂි හොයාගන්න බැරි උනා.
    ඒ නිසා නිදහස් උනා ගෑණි
    ඕක ආයෙ අදින්න වත් එකෙක් උන්නෙ නැද්ද? බොඩි එකෙන් වත් සාකිශි මොකුත් හම්බෙලා නැද්ද 😕
     
    thanujaka

    Well-known member
  • ඕක ආයෙ අදින්න වත් එකෙක් උන්නෙ නැද්ද? බොඩි එකෙන් වත් සාකිශි මොකුත් හම්බෙලා නැද්ද 😕
    නැහැ.
    ඕක කලේ අම්මා තමයි කියලා හැමෝටම තේරෙනවා.
    ඇත්තටම කියනවනං ජූරියේ හිටපු 12 දෙනත් අවුලෙන් තමයි තීන්දුව දුන්නේ.
    එයාලටත් තේරෙනවා මෙතන පොඩි අවුලක් තියෙනවා කියලා, නමුත් ඔප්පු කරන්න එපැයි ඒක.
    එහෙම කරගන්න බැරි උනා.
    ආයේ කිසි කෙනෙක් ඕක අදින්න ගියේ නෑ.
    ඔතන වරද කලේ prosecutors ලා.
    එයාලට මේ නඩුව ගැන ලොකුවට සාක්ශි මුකුත් ගොනු කරගන්න බැරි උනා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    12_Angry_Men_%281957_film_poster%29.jpg

    me film eka mathak una.

    නීතියේ ඉදිරියේ ඔප්පු කරගන්න බැරි තාක් ඉතින් නිදහස් තමයි.

    දැන් මයිනා, කපුටා හොරු කියලා හැමෝම දන්නවා. ඒත් ඔය යස අගේට ඉන්නෙ. ඒවගේ තමයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා.
    පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න.
    වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ.
    මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.
    ගෑණි බොරු කියන්නේ කියන එක ඔප්පු උනා, හැබැයි මැරුවා කියන්න තරම් සාක්ෂි හොයාගන්න බැරි උනා.
    ඒ නිසා නිදහස් උනා ගෑණි
    thanujaka දකින්නත් සතුටුයි
    මම හිතුවේ කිරියෙන් ගිහිල්ල කියල
    නීති උපදෙස් ප්‍රශ්න වලට උත්තර දෙන ත්‍රෙඩ් එකක් දාන්න අදහසක් නැද්ද?
     
    thanujaka

    Well-known member
  • thanujaka දකින්නත් සතුටුයි
    මම හිතුවේ කිරියෙන් ගිහිල්ල කියල
    නීති උපදෙස් ප්‍රශ්න වලට උත්තර දෙන ත්‍රෙඩ් එකක් දාන්න අදහසක් නැද්ද?
    දෙසැම්බර් අග වගේ ට්‍රයි එකක් දෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකේ ජූරි එකේ දෙන්නෙක් ඇරෙන්න අනිත් 10 දෙනාම කියනවා ගෑනි නිර්දෝශයි කියලා.
    පස්සේ අනිත් දෙන්නත් එකග වෙනවා නිර්දෝශයි කියන්න.
    වැඩේ තියෙන්නේ ඔතන prosecutors ලා ශක්තිමත් විදිහට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නෑ.
    මිනි මැරුම් නඩුවක වැරදි කාරය වෙන්න නං beyond the reasonable doubt, ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.
    ගෑණි බොරු කියන්නේ කියන එක ඔප්පු උනා, හැබැයි මැරුවා කියන්න තරම් සාක්ෂි හොයාගන්න බැරි උනා.
    ඒ නිසා නිදහස් උනා ගෑණි
    oka mehe usawiyaka wunanam mona wage result ekakda enne jury kathandara nathi nisa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    ඇට දෙක?

    ඉතින් බං මාසයක් යනකං පොලීසි නොගිහින් ඉන්නේ මොනවගේ දෙමව්පියොද?
    ------ Post added on Nov 16, 2022 at 12:19 AM

    ඒ දරුවගෙ තාත්තා කෝ?
    ------ Post added on Nov 16, 2022 at 12:24 AM
    ඒ දරුවගෙ තාත්තා එයාගේ සීයාලු. ඒ කියන්නෙ Marie Anthony ගේ තාත්තා. 🧐
     
    thanujaka

    Well-known member
  • oka mehe usawiyaka wunanam mona wage result ekakda enne jury kathandara nathi nisa
    මෙහේ උනානම් ගෑනිව වැරදි කාරය වෙන්න 80% චාන්ස් එකක් තිබුණා.
    කිව්ව බොරුත් එක්කම
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    නැහැ.
    ඕක කලේ අම්මා තමයි කියලා හැමෝටම තේරෙනවා.
    ඇත්තටම කියනවනං ජූරියේ හිටපු 12 දෙනත් අවුලෙන් තමයි තීන්දුව දුන්නේ.
    එයාලටත් තේරෙනවා මෙතන පොඩි අවුලක් තියෙනවා කියලා, නමුත් ඔප්පු කරන්න එපැයි ඒක.
    එහෙම කරගන්න බැරි උනා.
    ආයේ කිසි කෙනෙක් ඕක අදින්න ගියේ නෑ.
    ඔතන වරද කලේ prosecutors ලා.
    එයාලට මේ නඩුව ගැන ලොකුවට සාක්ශි මුකුත් ගොනු කරගන්න බැරි උනා.
    ඇක්ටිව් ඉන්නවා දකින්නත් සතුටුයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒ දරුවගෙ තාත්තා එයාගේ සීයාලු. ඒ කියන්නෙ Marie Anthony ගේ තාත්තා. 🧐
    ඔය කතාව අර ගෑණි නේද කියලා තියෙන්නෙ. ඔය ගෑනි pathological liar කෙනෙක්. ඉතින් කොහොමද ඕක විශ්වාස කරන්නෙ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං මේ වගේ මහජන කැළඹීමට හේතු වෙන නඩුවිභාග ආපහු විමර්-ශනය කරන්න ඇමරිකාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකවලටවත් බලයක් නැද්ද? (නඩුව ගොනු කරලා තියෙන්නේ ප්‍රාන්ත අධිකරණයක වෙන්නැති කියල හිතලයි ඇහුවේ.)
     
    • Like
    Reactions: Stimulus mind