⚖️ කාලගුණ ලොක්කාට එරෙහිව මානව හිමිකම් යයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    මෙම පැමිණිල්ල සිදුකර ඇති "අපි ශ්‍රී ලංකා" සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි.

    "රටට බලපෑ මෙම මහා ව්‍යසනයේදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් යම් දෝෂයක් සිදුවී ඇත්දැයි අපට නිශ්චිතවම දැනගත යුතුයි. මන්ද, මෙම ආපදාවෙන් ජීවිත අහිමි වූ ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. එම නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කළා." යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
     
    Last edited:

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    මෙම පැමිණිල්ල සිදුකර ඇති ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

    ඔක හරියටම කියන්න තරම් තාක්ෂණයක් අපිට නෑ කියල කියයි
     
    • Like
    Reactions: Mr.dark

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,300
    113
    කාවවත් සුද්ද කරනවා නෙවෙයි,
    15 ඉඳන් වහිනවා කියල අපේ ගම්වල මිනිස්සු පවා කිව්වා. 20, 22 වගේ ඉඳන් ආයෙත් වහිනවා කියලත් කතා තිබුණා. ඕවා ඉතින් නිකම් කියන ඒවා නෙවෙයිනේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවට අරියාදු කරලා ඊට වැඩිය කුණාටුවක් ආවම තේරෙයි
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඔක හරියටම කියන්න තරම් තාක්ෂණයක් අපිට නෑ කියල කියයි

    මේ ගොල්ල හොයාගත්ත දෙයක් නෑ කොහොමත්. අඩු පීඩන කලාපයක් ඇති වෙලා, ඒක පීඩන අවපාතයක් වෙලා, අන්තිමට සුළි කුණාටුවක් වෙනකන් ම මෙයාල නිකුත් කරේ ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිගටම නිකුත් කරපු වාර්තාවල අනුවාදයන්
     
    • Like
    Reactions: Mr.dark

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පහුගිය දවස්වල ඉදන් නිකුත් කරන නායයාම් අනතුරු ඇගවීම් නිවේදනවල උඩින් ම දානවා පළමු නිවේදනය නිකුත් කරේ නොවැම්බර් 17 කියල

    මේකෙ තියෙනව 27 වැනි නිවේදනය කියල;

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කොටිය කෑව කොටිය කෑව ...... හික් හික් හික්

    කොටිය කෑව කොටිය කෑව ...... බුදු අම්මෝ බේරගනියෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    මෙම පැමිණිල්ල සිදුකර ඇති ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි.

    "රටට බලපෑ මෙම මහා ව්‍යසනයේදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් යම් දෝෂයක් සිදුවී ඇත්දැයි අපට නිශ්චිතවම දැනගත යුතුයි. මන්ද, මෙම ආපදාවෙන් ජීවිත අහිමි වූ ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. එම නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කළා." යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
    මානව හිමිකම් කොමිසම දත් නැති බල්ලෙක් වගේ. මීට වැඩිය හොඳයි කෙලින්ම නඩුවක් දැම්ම නම්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    මෙම පැමිණිල්ල සිදුකර ඇති ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි.

    "රටට බලපෑ මෙම මහා ව්‍යසනයේදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් යම් දෝෂයක් සිදුවී ඇත්දැයි අපට නිශ්චිතවම දැනගත යුතුයි. මන්ද, මෙම ආපදාවෙන් ජීවිත අහිමි වූ ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. එම නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කළා." යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
    දැන් බයියෝ ටෝයියෝ නේද වේලාසන කිව්වා ආණ්ඩුව මුකුත් කලේ නෑ කියල මාර කොන්ෆියුස් වෙනවා මේවට
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,862
    113
    Munta weredda baraganna force karalada dan na. Niladaree nta weradda patawala government shape wenawa.
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    "අපි ශ්‍රී ලංකා" කියන්නෙ මොන සෙට් එකද කියල හරියට මීටර් නෑ
    මේක වෙන්නත් පුළුවන්
    චන්ද්‍රිකා පටන් ගත්ත ශ්‍රීලනිප අත්තකුත් තිබිල තියෙනව ඔය නමින්

    Windy.com eka balan hitiyath okunta kiyanna thibba.

    Oya job eka joke ekak neme. That guy should be resigned

    met dept (rains), irrigation dept (river water levels), nbri (landslide warnings) digatama reports issue karala thiyenawa
    e ekakinwath wedak nehe govt eke thiyena nidibara gathiya nisa

    https://www.dmc.gov.lk/index.php?lang=en
    ------ Post added on Dec 6, 2025 at 7:59 PM

    meka kelinma govt negligence
    ------ Post added on Dec 6, 2025 at 8:02 PM
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,862
    113
    Windy.com eka balan hitiyath okunta kiyanna thibba.

    Oya job eka joke ekak neme. That guy should be resigned
    Ow Windy eke Pink color unusual wind eka dekkama mokuth no danna apith hithuwa Loku deyak wenna yanne kiyala.

    Enisa Meka 100% Negligence.
    Danwath mindful nihathamani wennathuwa Government administration assata JVP Carders lata balaya deela ringawana eka tawa kethai. 25000 ganna form eke 2 Carders signature dala tibba ne. Owa anik ediri government walata purwadarsha wenawa
     
    • Like
    Reactions: supun_sg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,999
    28,903
    113
    Weather department did their job. Question is if people were warned properly at the ground level.
     
    Similar threads