උන්ගේ early warning system එක පට්ට
Lankaweth SMS yawana Sysytem ekak thiyenava Tsunami kale thama heduwe
Emergency Warning System මගේ දැනුම අනුව iOS & Android OS එකේම එනවා. ඒවා Active කරන්න Telecom Services වලට පුලුවන්. SMS යවනවට වඩා ලේසීයෙන් මිනිස්සුන්ගේ Attention එක ගන්න පුලුවන් එකෙන්. අවාසනාවකට ලංකාවෙ ඔයවගේ දේවල් පාවිච්චියක් නෑ.
Cell Broadcasting neda?Lankaweth SMS yawana Sysytem ekak thiyenava Tsunami kale thama heduwe
Cell Broadcasting neda?
https://lirneasia.net/2009/01/sri-lanka-dialog-assists-disaster-management/Lankaweth SMS yawana Sysytem ekak thiyenava Tsunami kale thama heduwe
https://lirneasia.net/2009/01/sri-lanka-dialog-assists-disaster-management/
Dialog ලගේ App එකකුත් තියෙනවා App Store එකෙ. වැඩද නම් මංදා. Phone එකේ In-built එන Features Use කරන එක තමයි මේවගේ දෙවල් වලට හොදම විදිය. App එක තිබ්බත් නැතත් දැනුවත් වෙනවා.
Google වලින් මෙසෙජ් ඇවිල්ලා තියෙනවා මට Earthquake detected be on alert වගෙ එකක්. උන් කරන්නෙ phones එ region එකෙ හෙල්ලෙනකොට (stationary ) එවා, එකෙන් detect කරනවා earthquake කියලා, ah meka karanne OS eken, specific apps walin neme.