⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,797
    11,163
    113
    උන්ගේ early warning system එක පට්ට

    ඔව් ඔය පකයලගේ තමා සුපිරිම අර්ලි වරනින් සිස්ටම් එක තියෙන්නේ . උන්ගේ හැම ගමකම වගේ තියෙනවා ගියෝපොන් සෙට් කොරල . ඒවගේම ලෙසටම දෙදරන ඒවගේ ටහිකෙන සෙන්සිටිව් සෙන්සරුත් තියෙනවා

    මුන් මේ ලඟදි 10km හෝ ඉටව්දා වැඩිම මන්දා වෙරරේ ඉඳන් ඈතට වෙන්න සෙන්සර් යායක් ගැහුවා . ඕවගෙන් පැයකටද දෙකක්කටද (මට මතක නැහැ වෙලාව ) කලින් වරනින් දෙන්න පුළුවන් . හිකෙන්නම පොලව මොනිටර් කරන හුත්ටලා සෙට් එකක් ඔය . අනිත් උන් ඇමරිකාව . උන්ගේත් අම්මටසිරි වෙන්ඩම තියෙනවා භූකම්පන මනින තැන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    Emergency Warning System මගේ දැනුම අනුව iOS & Android OS එකේම එනවා. ඒවා Active කරන්න Telecom Services වලට පුලුවන්. SMS යවනවට වඩා ලේසීයෙන් මිනිස්සුන්ගේ Attention එක ගන්න පුලුවන් එකෙන්. අවාසනාවකට ලංකාවෙ ඔයවගේ දේවල් පාවිච්චියක් නෑ.
    Lankaweth SMS yawana Sysytem ekak thiyenava Tsunami kale thama heduwe
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    hutto ara pagaya new empire da mokada eka mehema ekak kiyala thibba neda,, share karapu eheka.. uta penawada mona huyannak da ,,, komada uta penna .. nikan analysis ekak kiyala FB share una.
     
    • Haha
    Reactions: Be_Positive

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    597447182_1325277459639961_4415555534985976702_n.jpg
    7.6 සුනාමි එන්ඩ මදි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    චීනෙට බැන්නා

    සී ජින්පින් භූමිකම්පා මැසිම on කළා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Lankaweth SMS yawana Sysytem ekak thiyenava Tsunami kale thama heduwe
    https://lirneasia.net/2009/01/sri-lanka-dialog-assists-disaster-management/

    Dialog ලගේ App එකකුත් තියෙනවා App Store එකෙ. වැඩද නම් මංදා. Phone එකේ In-built එන Features Use කරන එක තමයි මේවගේ දෙවල් වලට හොදම විදිය. App එක තිබ්බත් නැතත් දැනුවත් වෙනවා.

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,765
    113
    කරුණාකරලා රටේ ආපදා අංශ දැනුවත් කරන්න.....එයි කියලා දන්නවා මෙහෙම එයි කියලා හිතුවේ නැහැ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    https://lirneasia.net/2009/01/sri-lanka-dialog-assists-disaster-management/

    Dialog ලගේ App එකකුත් තියෙනවා App Store එකෙ. වැඩද නම් මංදා. Phone එකේ In-built එන Features Use කරන එක තමයි මේවගේ දෙවල් වලට හොදම විදිය. App එක තිබ්බත් නැතත් දැනුවත් වෙනවා.

    Menna me wage Alerts thama mehe enne maha reth enava uda gihin aherenne😁
     
    • Haha
    Reactions: Lionzzz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113

    Emergency Warning System මගේ දැනුම අනුව iOS & Android OS එකේම එනවා. ඒවා Active කරන්න Telecom Services වලට පුලුවන්. SMS යවනවට වඩා ලේසීයෙන් මිනිස්සුන්ගේ Attention එක ගන්න පුලුවන් එකෙන්. අවාසනාවකට ලංකාවෙ ඔයවගේ දේවල් පාවිච්චියක් නෑ.
    Google වලින් මෙසෙජ් ඇවිල්ලා තියෙනවා මට Earthquake detected be on alert වගෙ එකක්. උන් කරන්නෙ phones එ region එකෙ හෙල්ලෙනකොට (stationary ) එවා, එකෙන් detect කරනවා earthquake කියලා, ah meka karanne OS eken, specific apps walin neme.
     
    ලංකාවේදි ආවද?