⚠️⚠️ Self harm ⚠️⚠️

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලංකාවේ bus වල එහෙම යනකොට හෙන open විඳියට self harm කරගත්ත කොල්ලො කෙල්ලො දැකල තියෙනවද? :(
     
    • Haha
    Reactions: Naughtykolla48

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ලංකාවේ bus වල එහෙම යනකොට හෙන open විඳියට self harm කරගත්ත කොල්ලො කෙල්ලො දැකල තියෙනවද? :(
    නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,443
    1
    51,069
    113
    ප*යාගල
    sorry.com
    ඔව්. ඔෆිස් එකේදි දැක්ක.

    අවුරුදු 27 ක කෙල්ලෙක්.මේකි බැදලා මිනිහා රට. අපෙ ඔෆිස් එකෙ හිටියෙ.

    මේකි ඔෆිස් එකේ අවුරුදු 23 ක කොල්ලෙක් අල්ලන් යාලුවෙලා ඌට කියල ඇරගන්නව.

    අරූ සතියට පාරක් අරකිව රූම් අදිනව. ඌ ඇවිල්ල අපිට කියනව.

    මුන් දෙන්න ඔෆිස් එකේදි වාඩි වෙන්නෙත් එක ලග. දවසක් අරකි මූත් එක්ක රන්ඩු වෙලා මිනිහා ආවට පස්සෙ එන්න බෑ කියල ඔෆිස්.අරූ කෙලින්ම නැගිටල බිත්තියෙ ඔලුව ගහගත්තා. සට පට සත්ත පඩි

    දෙන්නවම අයින් කරා.

    අදත් බස් එකෙ එද්දි අවු 19 ක විතර එකියක් ඩබල් ගේම් ගහල මාට්ටු වෙලා ඒ කොල්ල ඇවිල්ලා බස් එකේ ඒකිත් එක්ක රන්ඩු වුනා.පට්ට අඩු කුලේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara

    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(

    බඳින්නැතුව හිටපන් ඉතින්

    හේතුව නැති කළා නම් ඵලයත් නැති වෙනව නෙහ්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    බඳින්නැතුව හිටපන් ඉතින්

    හේතුව නැති කළා නම් ඵලයත් නැති වෙනව නෙහ්
    එහෙම බෑනේ, තනිකම කියන්නේත් හේතුවක්නේ වෙන විදිහක පලයක් හටගන්න.
     
    • Like
    Reactions: wawula

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    බඳින්නැතුව හිටපන් ඉතින්

    හේතුව නැති කළා නම් ඵලයත් නැති වෙනව නෙහ්
    ලොකු සාධුගේ තුන් මාසේ පිංකමට එළි වෙනකම් පිරිත් නිසා මේකට ආවම මේකෙත් බණ කියනවා:baffled:
    මං නිදාගන්නවා, මේක කරන්න බෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    එහෙම බෑනේ, තනිකම කියන්නේත් හේතුවක්නේ වෙන විදිහක පලයක් හටගන්න.
    තනිකම කියල එකක් දැනෙන්න හේතුව ඉතින් මනුස්ස ආත්මයක් ලැබිච්ච එක තමා :yes:

    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
    Uba oya virgin pussy mind ekak oluwe tiyan innawanan marenna tama wenne.oka remove karaganin.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,053
    9,861
    113
    Fuck oi.. කොහොමද බන් ගෑනු විශ්වාස කරන්නේ? කොහොමද කසාද බඳින්නේ? බැඳලා ගෙදරටම කරලා තියන්න වෙන්නේ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන නොදී. නිකන් උන්මාද චිත්‍රා වගේ..

    මට ඔය වගේ කතා අහද්දී පට්ටම uncomfortable :(
    wena rataka kellek, tamil kellek badapn.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    Uba oya virgin pussy mind ekak oluwe tiyan innawanan marenna tama wenne.oka remove karaganin.
    වර්ජින් ලබ්බක් නෙමෙයිනේ මෙතන කියන්නේ. මෙතන කියන්නේ loyalty එක ගැන ප්‍රශ්නයක්, respect එක ගැන ප්‍රශ්නයක්.කොහෙද යන්නේ මල්ලේ පොල්.

    තනිකම කියල එකක් දැනෙන්න හේතුව ඉතින් මනුස්ස ආත්මයක් ලැබිච්ච එක තමා :yes:

    බලපන් අද මට බඩේ අමාරුව හැදුනම තනිකම කියන ඩේ හොඳටම දැනුනා. උයාගන්නත් බෑ කඩෙන් කන්නත් බෑ. තනියම ඉන්නවා කියල හිතුවට තව අවුරුදු 10ක් යද්දී පසුතැවෙන්න වුනොත් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවගන්න බැරිවෙනවා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    වර්ජින් ලබ්බක් නෙමෙයිනේ මෙතන කියන්නේ. මෙතන කියන්නේ loyalty එක ගැන ප්‍රශ්නයක්, respect එක ගැන ප්‍රශ්නයක්.කොහෙද යන්නේ මල්ලේ පොල්.
    Dekama ekai
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    බලපන් අද මට බඩේ අමාරුව හැදුනම තනිකම කියන ඩේ හොඳටම දැනුනා. උයාගන්නත් බෑ කඩෙන් කන්නත් බෑ. තනියම ඉන්නවා කියල හිතුවට තව අවුරුදු 10ක් යද්දී පසුතැවෙන්න වුනොත් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවගන්න බැරිවෙනවා.

    ඕක තනිකම නිසා වෙච්ච එකක් නෙමෙයිනේ support network එකක් නැතිකම නිසා වෙච්ච එකක්.

    Debilitating issue එකක් ආව දවසට උදව් ගන්න ගෑනු ගන්න එක ළමයි හදන එක false economy.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,097
    12,059
    113
    Ohio, USA
    Gon Set ekak para Gota ballawa chande deela dinawala a harahaa Rate Muslimwarunta kelinna gihilla anthimata ballo wage polimwala lagala hitiya.. Aka thamai mey ratey bahu jalthara moda bison harak thamanta kara gaththu self harm eka..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    Gon Set ekak para Gota ballawa chande deela dinawala a harahaa Rate Muslimwarunta kelinna gihilla anthimata ballo wage polimwala lagala hitiya.. Aka thamai mey ratey bahu jalthara moda bison harak thamanta kara gaththu self harm eka..
    මුස්ලිම්වරුන්ට කෙළවෙලා නැද්ද එතෝට :unsure: