⚠️ ප්‍රවේශම් වන්න: Eco Wealth Trust (Pvt) Ltd වංචාව සහ තර්ජන! ⚠️

p_sandeepa

Member
Aug 22, 2026
2
1
3
යාළුවනේ, මේක ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්. "Eco Wealth Trust (Pvt) Ltd" කියන ආයතනය (Director: UKWATTAGE DINESH PRIYA SAMANTHA FERNANDO) එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න එපා.

මුන් අපෙන් වෙබ් සයිට් එකක් හදවගෙන, ගිවිසුම් කඩ කරමින් කිසිම මුදලක් නොදී, අන්තිමට සල්ලි ඉල්ලුවම මරණ තර්ජන පවා කරලා තියෙනවා (ශාරීරික හානි සිදු කරන බවට සහ HIV වෛරස් ශරීරගත කරන බවට අතිශය පහත් තර්ජන). මේ වෙනකොට මේ සම්බන්ධව පොලිස් විමර්ශන පවා ක්‍රියාත්මක වෙනවා.

අපේ අත්දැකීමෙන් කියන්නේ, මුන් එක්ක කිසිම සේවාවක් ලබාගන්න හෝ මුදල් ගනුදෙනු කරන්න යන්න එපා.

සම්පූර්ණ විස්තරය සහ වීඩියෝ/සන්නිවේදන සාක්ෂි ඔක්කොම මේ වෙබ් සයිට් එකේ දාලා තියෙනවා. හැමෝම මේක බලලා පරිස්සම් වෙන්න!

👉 වැඩි විස්තර සහ සාක්ෂි: https://ecowealthtrust.fidex.lk/

අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙන යන්න!