⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පොඩි එකට හදුනා මොන්ටිසෝරියෙන් හෙම්බිරිස්සාව.Vees එකටත් ඇවිත් දවස් 2ක් ඉස්පිරිතාලේ ඉදල අවේ. එට පස්සේ ගෙදර හැමෝටම හෙම්බ හදුනා.මේකට උනත් ගන්නවා :no: මුළු ඇගම පන නැතිවෙනවා. මාස්ක් දල හිටියත් එතින් ෂොට් එක හම්බ වෙනවා. කොරෝන ගැන කවර කතාද
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මං හරියට දානව මට 2020 මාර්තු ඉදන් හෙම්බිරිස්සාව හැදුනෙ ම නෑ. සමහරු එලියෙදී කනව බොනව සිගරට් බොනව නාකි හුත්තිගෙ පුතාලා පාර පුරා සිගරට් බිබී යනව දෙන්න හිතෙනවා කන පැලෙන්න. දැන් මාස්ක් හරියට දාන්නෙ නෑ. ඕකුන් තමයි වටේ ම පතුරවන්නෙ. පොඩි උන් ඉස්කෝලවල දී කෑම කන්න එහම මාස්ක් ගලෝනව


    නෑ බං ප්‍රින්ට්වුට් ගන්න තියෙන ඒව වලට එහෙම තාත්තලට කියල වැඩක් නෑනෙ. මට ඕන ඒව ගේන්න මට ම යන්න වෙනව
    ------ Post added on Jan 26, 2022 at 9:02 PM
    සිරාවටම කොවිඩ් වලට පස්සේ මේ හෙම්බ හදුනමයි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ස්වයං විනය නෑ..අපේ ලංකික පුරවැසියන්ට......ඒකට අපේ රටේ අධ්‍යාපනය වගේම දේශපාලන දැක්මත් ප්‍රතිපත්ති හදන හා හදපු මිනිස්සුත් වග කියන්න ඕනේ....මිනිස්සු මාස්ක් දාන්නේ නීතියට බයේ මිසක්...අරක්ෂා වෙන්න නෙවෙයි
    ලංකාවෙ විතරක් නෙමෙයි මචන්. අනික් රටවලත් ඔහොම තමයි.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    matath haduna wife tath haduna, baba tath haduna, api dennama booster eka aragena hitiye, matanam dawasak wage thibba awlak une na, wifenam beheth gatta, babatath beheth gaththa 2parak, eeth thama ugura ridenawa kiyanawa

    hadigena enakotama mama kare dehikola 2k hapala ismatika gilla, dawasata 2parak ude hawasa, dawas dekai kalae, anith kauruwath eka kare na.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අපිටත් ලාබුනා. පොඩිඑකාගෙන් ආවෙ. ඇගපත අමාරැවයි ඔලුව කැක්කුම යි. දවස් දෙකක් තිබ්බ. දැන් සෙම වගෙ අවුරුදු දෙකකට පස්සෙ. පොඩි එකාටනං ලොකු අවුලක් උනෙ නෑ. ඉගුරැ කොත්තමල්ලි පොවනවනෙ ආච්චි පොරට කොරෝනා කාලෙ ඉදන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    අලුත් කොරෝනා තෙමුහුන් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන්
    ඩෙල්ටා ඔමික්‍රෝන් ඇල්ෆා එකතුවකින් තැනෙන විකෘතියකින් කැස්ස හෙම්බිරිස්සාව උණ සමග ව්යාපෘත වේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මටත් හෙම්බිරිස්සාවක් හැදුනමයි කොරෝනා ආවට පස්සෙ.. උන නම් නෑ.. වෙනදට වඩා අමාරුයි.. වාශ්ප ඇල්ලුවා.. දවස් 3න් අඩු උනා
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බෝවෙන උනක් පැතිරෙනවා (විශේෂයෙන් බස්නාහිර පළාතේ). පොඩි ළමයින්ව පරිස්සම් කරගනිල්ලා.
    මේක කොරෝනා නෙමෙයි ලු. alert එකේ හිටපල්ලා!!!
    up