⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අපේ ඔෆිස් එකේ බර සෙට් එකකට ඕක හැදිලා...

    අපිටත් ලාබුනා. පොඩිඑකාගෙන් ආවෙ. ඇගපත අමාරැවයි ඔලුව කැක්කුම යි. දවස් දෙකක් තිබ්බ. දැන් සෙම වගෙ අවුරුදු දෙකකට පස්සෙ. පොඩි එකාටනං ලොකු අවුලක් උනෙ නෑ. ඉගුරැ කොත්තමල්ලි පොවනවනෙ ආච්චි පොරට කොරෝනා කාලෙ ඉදන්.
    පොඩි එකාට වයස කීයද බං... කොත්තමල්ලි දුන්නට කමක් නෑ ඉගුරු දාලා කොත්තමල්ලි පොඩ්ඩට දෙන්න එපා කියලා අපිට ඩොකා කිව්ව බං
    ------ Post added on Jan 27, 2022 at 9:10 AM
     
    • Like
    Reactions: wtsamantha

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපේ ඔෆිස් එකේ බර සෙට් එකකට ඕක හැදිලා...


    පොඩි එකාට වයස කීයද බං... කොත්තමල්ලි දුන්නට කමක් නෑ ඉගුරු දාලා කොත්තමල්ලි පොඩ්ඩට දෙන්න එපා කියලා අපිට ඩොකා කිව්ව බං
    ------ Post added on Jan 27, 2022 at 9:10 AM
    channel fee 2000 :cool::cool::cool:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අපේ ඔෆිස් එකේ බර සෙට් එකකට ඕක හැදිලා...


    පොඩි එකාට වයස කීයද බං... කොත්තමල්ලි දුන්නට කමක් නෑ ඉගුරු දාලා කොත්තමල්ලි පොඩ්ඩට දෙන්න එපා කියලා අපිට ඩොකා කිව්ව බං
    ------ Post added on Jan 27, 2022 at 9:10 AM
    3යි බං. අපිත් පොඩිකාලෙ ඉදන් බිව්වෙ මේ ඉන්නෙ බං. ඩොකාලා එකෙක කාලෙට එක එක කතා. බෙහෙත් කම්පැනි පදේට නටන්න එපැයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අලුත් කොරෝනා තෙමුහුන් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන්
    ඩෙල්ටා ඔමික්‍රෝන් ඇල්ෆා එකතුවකින් තැනෙන විකෘතියකින් කැස්ස හෙම්බිරිස්සාව උණ සමග ව්යාපෘත වේ
    Sira?
     
    • Sad
    Reactions: Don GasCan

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පොඩි එකට උන හෙම්බ හැදිලා සතියයි ගියේ අද මොන්ටිසෝරි ගිහින් ආවම අයෙත් උණ ගතියක් තියෙනවා
    :no:
     
    • Sad
    Reactions: Tom Cat

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මුලින්ම පොඩි එකාට පස්සෙ වයිෆ්ට අන්තිමට මට.
    දවස් 3න් හොදයි, කන්න අප්පිරියාවක් නෑ. හොඩට කන්න පුළුවන්
    තදට උන එන්නෙ නෑ. සෙම ගතිය එනවා. පැනඩෝල් එකට උණ බහිනවා
    ඔලුවෙ කැක්කුම නම් ආවෙ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගෙදරටම හැදිල හොඳ උනා. පැනඩෝලුයි කොත්තමල්ලියි බිව්වා. කොරෝනා කියලද සැක නිසා දවසට 6 පාරක් විතර ස්ටීම් කරා. ඔලුවෙ කැක්කුම ඒකට අඩු උනා.