Cough, sore throat, Rhinitis, mild fever
That's what I got
i also got same Symptoms too
expect rhinitis.. and a fking headache lasted longer overnight 
RAT hri PCR ekak kaladaමටත් හැදිලා ඉන්නේ. ඇවිද්දේවත් නෑ නිකන්ම හැදුනා. ඔලුව පුපුරන්න වේදනයි. උණ අඩුවෙන්නේනෑ. බේත් වලට අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. කන්න පුලුවන් අවුලක්නම් නෑ මට. ඇගට පණ නෑ වැඩක් කරන්න මහන්සි වෙන්න බෑ![]()

------ Post added on Feb 1, 2022 at 3:38 PM