⚠️ Battery Water පෙවුනොත්?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    බැටරි වතුර කියන්නෙ ඉතා පිරිසිදු ජලය (water boiled into vapor and condensed back into water) බිවුව්ට මොකුත් හානියක් වෙන්නෙ නෑ. හැබැයි බැටරි සෙල් වල තියෙන්නෙ තනුක අම්ල (35% or less) එවා බිවුවනං වෛද්‍යය උපදෙස් ගන්න
     
    • Like
    Reactions: rawatenna nam epa

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Battery water biwama mukuth wenn nh hutto thawa wathura thibaha hadena eka misak..bada danawa nm tho beela thiyenne acid mix wechch ekk...gihin dokekta pennapiya meke danne nthuwa
     
    • Like
    Reactions: rawatenna nam epa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ඩ්‍රිස්ටිල් වෝටර් අවුලක් නෑ... ඒව නිකං පිරිසිදු වතුරම තමයි...

    බැට්‍රි ඇසිඩ් පෙවුනොත් කතන්දරේ වෙනස්.....
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Doctor කෙනෙක් හම්බ වෙන්න ගියාද ?
    4ට යන්ඩ ඉන්නේ. දැන් නම් අවුලක් නැහැ මුකුත්. ඔලුවේ රිදිල්ලකුත් තියෙනවා ඒකට බෙහෙත් ගද්දි මේකත් කියලා දානවා.

    බැටරි වතුර කියන්නෙ ඉතා පිරිසිදු ජලය (water boiled into vapor and condensed back into water) බිවුව්ට මොකුත් හානියක් වෙන්නෙ නෑ. හැබැයි බැටරි සෙල් වල තියෙන්නෙ තනුක අම්ල (35% or less) එවා බිවුවනං වෛද්‍යය උපදෙස් ගන්න
    battery water da battery acid da?
    battery water kiyanne tap wathurata wada honda distilled water..
    battery water kiyanne distilled water neh, eka nisa biwuwata awulak na

    battery acid nam case….
    ඩ්‍රිස්ටිල් වෝටර් අවුලක් නෑ... ඒව නිකං පිරිසිදු වතුරම තමයි...

    බැට්‍රි ඇසිඩ් පෙවුනොත් කතන්දරේ වෙනස්.....
    ක්ලින් වතුර නෙවේ. මට නිකං අමුතු රහක් ආවා. අමුතු ගදකුත් ආවා. කාසි වල එන්නේ. අමුවෙන් අරක්කු බිවුවා වගේ ටිකක් පිච්චුනේ. දැන් නම් අවුලක් නැහැ. ඩොක්ටර් හම්බෙන්න යනවා දැන්.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    බැටරි වතුර කියන්නේ වතුර උනුකරාම එන වාෂ්ප .පරණ නිසා වෙන්න ඇති අමුතු රසක් දැනුනේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Uba oya kiyanne distilled water newenan battery acid nan drink a lot of water and dilute that shit.
    Uba distilled water beela nan oya adanne get some education and don't reproduce