⚠️ Battery Water පෙවුනොත්?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Battery Water පෙවුනොත් case da? mata waradila poddak pewuna ude. ugura danna gaththa. mama wathuren kata hodala wamane damma. dan bada tikak danawa. doctor kenekta pennanna weida? ugurakwath pewune naha habai hena poddai.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Battery Water පෙවුනොත් case da? mata waradila poddak pewuna ude. ugura danna gaththa. mama wathuren kata hodala wamane damma. dan bada tikak danawa. doctor kenekta pennanna weida? ugurakwath pewune naha habai hena

    ඇසිඩ් මිශ්‍ර වතුරනම් වහාම ඉස්පිරිතාලෙකට යන්න
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මාත් Coolant කලවන් කරන්න ගෙනල්ලා ඉතුරු උනා බෝතල් භාගයක්, ඒක විසි කරලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: rawatenna nam epa

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මුකුත් කලවම් නැත්නම් බයවෙන්න දෙයක් නෑ. බැටරි වතුර කියන්නෙ ආසෘත ජලය.. වතුර තියෙන්න පුලුවන් පිරිසිදුම විදිහ.