⚠️ Colombo මොකද වෙන්නේ ?⚡🌧️

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    780
    464
    63
    Kandy
    cyberscap.com
    Season 2 Lol GIF by Friends
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    pandara light giya , payaki wage awa , ude gass 2 kada watila , wire ada wela ,
    uber no delivery service .. dan innawa ithin , dan hulaga nam aduyi , wassa naha , moratuwa
     
    • Wow
    Reactions: hi.dushan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    තව ටිකකින් ආයේ පැය 2ක් වගේ වහිනවා කියල තියෙනවා western province එකට. ඉන්පස්සේ show එක ඉවරයි. ඇති යන්තන් මෙහෙම ගියා. ගං වතුර loading ඉන් couple of hours
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    pandara light giya , payaki wage awa , ude gass 2 kada watila , wire ada wela ,
    uber no delivery service .. dan innawa ithin , dan hulaga nam aduyi , wassa naha , moratuwa
    ahala pahala kollek ne , pandara koyi hariyeda ban umba ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මාලිමාව චන්දෙ දින්න වගේ කොළඹ හෝදගෙන ම යයිද දන්නෑ කැළණි ගඟ නිසා හොඳේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    පාන්දර light ගියා කියල කිව්වේ , මම මොරටුවේ , අහල පහල නම් වැඩිය set වෙන උන් නැහැ ,
    anyway thanks ahuwata
    ahala pahala kollek ne , pandara koyi hariyeda ban umba ?

    ආයෙත් වහිනවා , පොඩ්ඩක් හුලග වගේ, අදත් පාන්දර case වෙයි වගේ , මොරටුව
    ------ Post added on Nov 28, 2025 at 8:10 PM

    Last edited:
    • Like
    Reactions: hi.dushan

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    780
    464
    63
    Kandy
    cyberscap.com
    Any updates?

    කැලණි, මහවැලි, අත්තනගලු, මහඔය, මැණික් සහ දැදුරුඔයේ ජල මට්ටම් අධි අවදානම් ගංවතුර මට්ටම ඉක්මවයි. වහා ඉවත් වන්නැයි ජනතාවට උපදෙස්. - (වාරිමාර්ග දෙපාර්තමේන්තුව)
    ------ Post added on Nov 29, 2025 at 12:47 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    පාන්දර light ගියා කියල කිව්වේ , මම මොරටුවේ , අහල පහල නම් වැඩිය set වෙන උන් නැහැ ,
    anyway thanks ahuwata

    ආයෙත් වහිනවා , පොඩ්ඩක් හුලග වගේ, අදත් පාන්දර case වෙයි වගේ , මොරටුව
    ------ Post added on Nov 28, 2025 at 8:10 PM

    "pandara light giya " kiyala thibuna eka mama dakke "Panadura" wage ekayi ahuwe ban , mama hithuwe uba Panadure kiyala