අඩෝ මොකද බන් කිරිය ලෝඩ් වෙද්දී බ්‍රව්සර් එක crash වෙන්නේ ? (කිරිය නෙවෙයි මොකක් හරි ත්‍රෙඩ් එකක් ලෝඩ් වෙද්දී ද මන්ද ඊයේ රෑ සින් එක උනේ . අද උදෙත් තිබ්බ. )
මොකෙක් හරි එකෙක් ඉන්ට්‍රෝ එකේ හරි spoiler එකක හරි ලූප් එකක් දාලද ?
උඹලට එහෙම උනාද ?
Browser : Brave
මොකෙක් හරි එකෙක් ඉන්ට්‍රෝ එකේ හරි spoiler එකක හරි ලූප් එකක් දාලද ?
උඹලට එහෙම උනාද ?
Browser : Brave